Dinner out with all -12000මේ මාසේ දැනට වියදම 75000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .
දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක
Fuel - 21000
Dinner out with all -12000
Baby reports -9000
relative කෙනෙක්ට phone එකක් දීම -6000
අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..
බලපන්කො නේද
relative කෙනෙක්ට phone එකක් දීම -6000
Fuel - 21000 ( ona wedeta witharak use karapan wahane ada kale) try WFH
48000n 30000k ithuru karaganna puluwan ube dinner out nathiwa gedara hadan kala eka eka ta phone denna yanne nathiwa wahane ona wedeta *(1/2 usage) kaloth





