මේ මාසේ පඩියෙන් tax කපලා නේද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පඩිය අතට දෙන්න කියාපල්ලා.හැම මාසෙම invoice එකක් කොම්පැනියට දීල චෙක් එකක් ඉල්ලා ගත්තොත් මේ මර උගුලෙන් බේරෙන්න පුලුවන්ද ?
    උඹ කොම්පැනියක් විදිහට රෙජිස්ටර්වෙලා ඉන්වොයිස් එක දානවනම් ගැලවෙන්න ක්‍රමයක් තියෙනව.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Uba kalekin neh me patte awe

    ඔව් බන්. . :yes:
    බදු ගෙවන්නත් තියෙනවනේ. . එන්න වෙලාවක් නෑ. . වැඩිපුර හම්බ කරලා වැඩිපුර බදු ගෙවනවා. . :baffled:
     
    • Sad
    Reactions: chinmak

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මොන 7.5% ක් ද බං.
    6% / 12% / 18% ඔහොම රේට් එකකින් යන්නේ

    https://simplebooks.com/srilanka/tax-calculator/

    juxg7a.jpg


    මේ 200k ගන්න එකෙක්ගේ. EPT කැපිලා මේකත් කැපුනම :no:
    200k කියන්නේ සාමාන්‍ය SE කෙනෙක්ට අඩුම පඩියනේ.

    පෙග් කරපු එකෙක් ලක්ෂ 5 ක් හම්බ කරොත් 1/5 එකක් ගෙවන්න ඕන බදු.
    එකෙක් වත් ඉතිරි වෙන්නේ නැහැ ලංකාවේ. නිකං හම්බෙන සල්ලි නෙවෙයිනේ. තමන්ගේ මහන්සියෙන්, තමන්ගේ දැණුමෙන්.



    Machan me tax calculator app eken calculate karana tax cut eka reliable neda ?

    https://simplebooks.com/srilanka/tax-calculator/
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    sirawata ow pegged karala oluwa ussapu ewunta duwanna denawa :lol:
    ඔවු pegged සැලරි තියන එවුන්ට තමයි හොඳටම දැනෙන්නෙ

    ඒ කාලේ ඒ ගානෙන් කරපු වියදම් ටික කරන්නත් දැන් ලැබෙන එකෙන් බැහැ. ඒ ගානට හරියන්න බඩු මිල/ bill වැඩි වෙලා.
    ඔවු එහෙම සීන් එකකුත් තියනවා
    Oww company eken pay karana hama payment ekakma tax equation ekak through yanna oone. Habai okkoma payments ekata ekathu karala eka equation ekak apply wenne naa kiyala thibba.

    Tax advisory notice email eke thibbe nam me link eke thiyana Table 1 ekai Table 3 ekai attach karala

    http://www.ird.gov.lk/en/publications/sitepages/apit_tax_tables.aspx?menuid=1503

    Payslip eka athata awama thamai balanna wenne aththatama mokada wela thiyenne


    Gross salary ekata machan, EPF kapennath kalin 😁
    ------ Post added on Jan 23, 2023 at 9:09 PM
    මාත් මේක දැනං හිටියෙ නැහැ
    කොහොමත් අපේ කම්පැනියෙ නං ඔහොම දෙන්නෙ නැහැ

    තාම වැටුනේ නෑ නේද bro?
    ඔවු අද වගේනේ වැටෙන්නෙ

    පඩිය අතට දෙන්න කියාපල්ලා.හැම මාසෙම invoice එකක් කොම්පැනියට දීල චෙක් එකක් ඉල්ලා ගත්තොත් මේ මර උගුලෙන් බේරෙන්න පුලුවන්ද ?
    ඕක කරන එක කම්පැනිය කරන එකක් නැහැ නේද, අනික මේක හෙනම කේස් වෙන්න පුලුවන් වැඩක් නේ,
    මේක කලින් පටන් ගන්න තිබ්බ දෙයක්.....අනුරයියා නොකපයි ද? උන්ට කියලා කොරන්න දෙයක් නැහැ නේද?
    කපන එක නෙමයි බන් වැඩේ, කපන සල්ලි හරියට වියදම් කරන එවුන් රට පාලනය කරන එක
     
    • Like
    Reactions: siri_ayya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    හරිහමන් රටක නං ආදායමට තමයි ටැක්ස් එක ගහන්න ඕන. පටන් ගැන්මට ඔය හොඳයි. ඊළඟට පට්ට පල්හොරු aka "ලංකාවේ බිස්නස්කාරයො" ටිකගෙ ආදායමට ටැක්ස් ගහන්න ඕන.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ජනවාරි පඩියේ ඉඳන් කපනවා. අද හෙට රජයේ සේවකයින්ට වැටෙන පඩියෙන් කැපෙනවා උන්ගේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තව පවුලක් මාසයක් නඩත්තු කරන්න පුළුවන් ගානක් කැපිල බන්.. :dull:
    ඉතින් එහෙනම් හරිනෙ බන්
    ඒ කියන්නෙ උබට සල්ලි ලැබෙනව වැඩියි
    විසමතාවය නැති කරන්න ඕන
    හැමෝටම එක ගානට බෙදෙන්න ඕන 😁
    මේ ගහල තියෙනව මදි වගේ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    gota gota kiyala vote karala rata kawane 😊 dan gewapalla itin hehe... 69 lakshe hindane hamoma duk widinne rate...

    but itin dan oww gewanta kalin wena minissunge karapitin thamai owa giye koyalath mathaka thiyaganilla :yes:

    anika gov job karanne 90% wage sinhalune... jaathiya beragantath ekka tax gewapalla dan... thambi demalu rata allai nathnam
     
    • Love
    Reactions: monson

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. පෙන්ශන් යන්න ඔන්න මෙන්න උපාධි දාරී ගුරුවරයෙක් ගන්නෙත් 70,000 යි. කොයි ආණ්ඩුවක් ආවත් රාජ්ය සේවය නඩත්තු කරන්න, පෙන්ශන් ගෙවන්න, සමුර් දි ගෙවන්න ලොකු පඩි ගන්න මිනිස්සුන්ගෙන් TAX කපන්න වෙනවමයි.

    මෙතන මෝඩයො කෑ ගහනව රාජ්ය සේවයකයන්ට. ග්‍රාම නිළධාරීන්ගෙ ඉදන් ඉහළට ඉන්න රාජ්ය සේවකයො නැති උනොත් ලන්කාව කියන රාජ්යේ පැවැත්මකුත් නෑ. එහෙම උනොත් එක එක චන්ඩි රටේ කෑල්ල කෑල්ල අල්ලන් පාලනය කරාවි දකුණු සුඩානයේ වගේ.

    කොහොම වුනත්,

    හොරකම නැතිකරන ,

    දුප්පත්-පොහොසත් භේද නැතිකරන ,

    සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන - සෞඛ්‍ය - ප්‍රවාහන - නිවාස අවස්තා ලැබෙන,

    සාදාරණ පාලනයකට චන්දය දෙමු.
    200.gif


    ගොං හරකො
    අඩු කුලේ උන්ට නිකං දුන්නට රටට වැඩක් නෑ
    උන් නිකං දෙන දේ කාලා නිකං ඉගෙනගෙන රටින් යනවා
    කැපිටලිසම් තමා උත්තරේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    දැන් චන්දෙ දෙනකොට කල්පනා කරයි නේද ලෝකේ අනිත් දුප්පත්වෙලා ඉඳල දියුණු උන රටවල් වල වගේ හරි ප්‍රතිපත්තියක් තියන කෙනෙකුට චන්දෙ දෙන්න.? චන්දෙ ගන්න මිනිස්ස්සු චූන් කරලා තියාගෙන reforms මුකුත් නොකර ඉන්න අයට දෙන එකක් නැහැ. ඇයි තමන් මහන්සි වෙලා උපයන එකෙන් කෙලින්ම කැපෙනකොට තදින්ම දැනෙනවනේ.
    නැතිව අනිත් ජාතීන්ට කෙලවලා උපරිම සිංහල බෞද්ධ ආතල් එකක් ගන්න වගේ චන්දෙ දෙන එකක් නැහැ නේද?
    රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15ට වැඩිකරා කියල ආඩම්බරෙන් කියපු, privatise කරපුවත් රජයට පවරාගත්ත, අපි අවහම ඔක්කොම ආපහු පවරගන්නවා කියල investors ලට තර්ජනය කරපු, ගම්වල කසිප්පු, ගල්,වැලි, පස් ජාවාරම් කාරයෝ, පාරවල් බෝක්කු ගසක්කන උන් නඩත්තු කරන උන්ට 75% චන්ද ප්‍රතිපලයක් දුන්නේ, හොරකම් එලිකරපු නිසා මහමග උලකින් ඔලුවට ඇනල මරවපු එකාව ජනාධිපති කලේ. දකුණේ, ගම්පහ , රත්නපුර, කළුතර කඩුවෙල, මහරගම , හෝමාගම වගේ පැතිවල පිටසක්වල ජීවින් නෙමෙයිනේ :lol:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. පෙන්ශන් යන්න ඔන්න මෙන්න උපාධි දාරී ගුරුවරයෙක් ගන්නෙත් 70,000 යි. කොයි ආණ්ඩුවක් ආවත් රාජ්ය සේවය නඩත්තු කරන්න, පෙන්ශන් ගෙවන්න, සමුර් දි ගෙවන්න ලොකු පඩි ගන්න මිනිස්සුන්ගෙන් TAX කපන්න වෙනවමයි.

    මෙතන මෝඩයො කෑ ගහනව රාජ්ය සේවයකයන්ට. ග්‍රාම නිළධාරීන්ගෙ ඉදන් ඉහළට ඉන්න රාජ්ය සේවකයො නැති උනොත් ලන්කාව කියන රාජ්යේ පැවැත්මකුත් නෑ. එහෙම උනොත් එක එක චන්ඩි රටේ කෑල්ල කෑල්ල අල්ලන් පාලනය කරාවි දකුණු සුඩානයේ වගේ.

    කොහොම වුනත්,

    හොරකම නැතිකරන ,

    දුප්පත්-පොහොසත් භේද නැතිකරන ,

    සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන - සෞඛ්‍ය - ප්‍රවාහන - නිවාස අවස්තා ලැබෙන,

    සාදාරණ පාලනයකට චන්දය දෙමු.
    උඹ ඉන්නෙ ලංකාවෙද බම්?
    රජයෙන් සහනාධාර කියන එව්වගෙ ඉඳන්, ඉස්කෝල වල සුළු සේවකයාගෙ, පලාත් සභාවල අයිස් ෆැක්ටේරි වල වැඩකරන එකාලා වගෙ මෙකී නොකී නහුතයක් රාජ්‍ය සේවක පිරිවර ලංකාවටම බරක් කියලා අමුතුවෙන් කියා දෙන්න වෙනව කියන්නෙම එක්කො තව මොන්ටිසෝරි යන්වා, නැත්නම් මොලේ වර්ධනයෙ පස්නයක්.
    බදු අයකරන්න කලින් අනික් දේවල් සිස්ටමැටික් වෙලා, අතිරික්ත රටට බර රාජ්‍ය සේවය, නාස්තිය අවම කරගන්න එක කරලා පෙන්නන්න පුළුවන් නෙ. එහෙම කරලා සෘජු බදු 40% උනත් කමක් නෑ, වක්‍ර බදු අඩු කරලා...

    කොරෝනා කාලෙ දුන්න 5000/- බඩු මල්ල ගත්ත ලස්ස ගනන් පඩි ගන්න උන් ඉන්න රටක්. ජොබ් දෙකක් කරලා, සමෘද්ධියත් අතට ගන්න උන් ඉන්න රටක්. සුළු සේවකයො 60 කට වැඩි ඉඳලා ඉස්කෝලෙ පිරිසිදු කිරීම අතු ගාන එකේ ඉඳලා දෙමාපියන් කරන රටක්. මේක මකෝලා ගන්න මේ දැන් ඉන්න එකෙකුට බෑ..
    ජෙපි රජයක් කෝමද රාජ්‍ය සේවක අතිරික්තය කියන එකෙන් ගොඩ ගන්නෙ.. වර්ජන කරන උන්ට මොකද කරන්නෙ..
    ලංකාවට ආදායම් ගේන්න අලුත් ක්‍රම නැත්නම් තියෙන එව්වා වැඩිකරගන්න මොකද කරන්නෙ...
    උන්ගෙ එකෙක් වත් වැඩ පිළිවෙලක් කියන්නෙ නෑ.. හොරු අල්ලනවා, හොරකම් කරපු සල්ලි ගේනවා කියන එක තවම වලංගුයි කියලා හිතන් ඉන්න හැඩයි.

    කෝමත් මේපාර හොඳ එකෙන් වෙනම විදිහකට, කෙලෝගන්න යනව වගේ... වෙනසකට ඒකත් හොඳයි හැබැයි...
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. පෙන්ශන් යන්න ඔන්න මෙන්න උපාධි දාරී ගුරුවරයෙක් ගන්නෙත් 70,000 යි. කොයි ආණ්ඩුවක් ආවත් රාජ්ය සේවය නඩත්තු කරන්න, පෙන්ශන් ගෙවන්න, සමුර් දි ගෙවන්න ලොකු පඩි ගන්න මිනිස්සුන්ගෙන් TAX කපන්න වෙනවමයි.

    මෙතන මෝඩයො කෑ ගහනව රාජ්ය සේවයකයන්ට. ග්‍රාම නිළධාරීන්ගෙ ඉදන් ඉහළට ඉන්න රාජ්ය සේවකයො නැති උනොත් ලන්කාව කියන රාජ්යේ පැවැත්මකුත් නෑ. එහෙම උනොත් එක එක චන්ඩි රටේ කෑල්ල කෑල්ල අල්ලන් පාලනය කරාවි දකුණු සුඩානයේ වගේ.

    කොහොම වුනත්,

    හොරකම නැතිකරන ,

    දුප්පත්-පොහොසත් භේද නැතිකරන ,

    සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන - සෞඛ්‍ය - ප්‍රවාහන - නිවාස අවස්තා ලැබෙන,

    සාදාරණ පාලනයකට චන්දය දෙමු.
    dan ithin e rajya sewakayo indalath sethak wela nahane. un iddimane danuth chandi area allan run karagena inne :rolleyes: