උඹ කොම්පැනියක් විදිහට රෙජිස්ටර්වෙලා ඉන්වොයිස් එක දානවනම් ගැලවෙන්න ක්‍රමයක් තියෙනව.පඩිය අතට දෙන්න කියාපල්ලා.හැම මාසෙම invoice එකක් කොම්පැනියට දීල චෙක් එකක් ඉල්ලා ගත්තොත් මේ මර උගුලෙන් බේරෙන්න පුලුවන්ද ?

Uba kalekin neh me patte awe

මොන 7.5% ක් ද බං.
6% / 12% / 18% ඔහොම රේට් එකකින් යන්නේ
https://simplebooks.com/srilanka/tax-calculator/
![]()
මේ 200k ගන්න එකෙක්ගේ. EPT කැපිලා මේකත් කැපුනම
200k කියන්නේ සාමාන්‍ය SE කෙනෙක්ට අඩුම පඩියනේ.
පෙග් කරපු එකෙක් ලක්ෂ 5 ක් හම්බ කරොත් 1/5 එකක් ගෙවන්න ඕන බදු.
එකෙක් වත් ඉතිරි වෙන්නේ නැහැ ලංකාවේ. නිකං හම්බෙන සල්ලි නෙවෙයිනේ. තමන්ගේ මහන්සියෙන්, තමන්ගේ දැණුමෙන්.
ඔවු pegged සැලරි තියන එවුන්ට තමයි හොඳටම දැනෙන්නෙsirawata ow pegged karala oluwa ussapu ewunta duwanna denawa![]()
ඔවු එහෙම සීන් එකකුත් තියනවාඒ කාලේ ඒ ගානෙන් කරපු වියදම් ටික කරන්නත් දැන් ලැබෙන එකෙන් බැහැ. ඒ ගානට හරියන්න බඩු මිල/ bill වැඩි වෙලා.
මාත් මේක දැනං හිටියෙ නැහැOww company eken pay karana hama payment ekakma tax equation ekak through yanna oone. Habai okkoma payments ekata ekathu karala eka equation ekak apply wenne naa kiyala thibba.
Tax advisory notice email eke thibbe nam me link eke thiyana Table 1 ekai Table 3 ekai attach karala
http://www.ird.gov.lk/en/publications/sitepages/apit_tax_tables.aspx?menuid=1503
Payslip eka athata awama thamai balanna wenne aththatama mokada wela thiyenne
Gross salary ekata machan, EPF kapennath kalin
------ Post added on Jan 23, 2023 at 9:09 PM
ඔවු අද වගේනේ වැටෙන්නෙතාම වැටුනේ නෑ නේද bro?
ඕක කරන එක කම්පැනිය කරන එකක් නැහැ නේද, අනික මේක හෙනම කේස් වෙන්න පුලුවන් වැඩක් නේ,පඩිය අතට දෙන්න කියාපල්ලා.හැම මාසෙම invoice එකක් කොම්පැනියට දීල චෙක් එකක් ඉල්ලා ගත්තොත් මේ මර උගුලෙන් බේරෙන්න පුලුවන්ද ?
කපන එක නෙමයි බන් වැඩේ, කපන සල්ලි හරියට වියදම් කරන එවුන් රට පාලනය කරන එකමේක කලින් පටන් ගන්න තිබ්බ දෙයක්.....අනුරයියා නොකපයි ද? උන්ට කියලා කොරන්න දෙයක් නැහැ නේද?
ඉතින් එහෙනම් හරිනෙ බන්තව පවුලක් මාසයක් නඩත්තු කරන්න පුළුවන් ගානක් කැපිල බන්..![]()

ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. පෙන්ශන් යන්න ඔන්න මෙන්න උපාධි දාරී ගුරුවරයෙක් ගන්නෙත් 70,000 යි. කොයි ආණ්ඩුවක් ආවත් රාජ්‍ය සේවය නඩත්තු කරන්න, පෙන්ශන් ගෙවන්න, සමුර් දි ගෙවන්න ලොකු පඩි ගන්න මිනිස්සුන්ගෙන් TAX කපන්න වෙනවමයි.
මෙතන මෝඩයො කෑ ගහනව රාජ්‍ය සේවයකයන්ට. ග්‍රාම නිළධාරීන්ගෙ ඉදන් ඉහළට ඉන්න රාජ්‍ය සේවකයො නැති උනොත් ලන්කාව කියන රාජ්යේ පැවැත්මකුත් නෑ. එහෙම උනොත් එක එක චන්ඩි රටේ කෑල්ල කෑල්ල අල්ලන් පාලනය කරාවි දකුණු සුඩානයේ වගේ.
කොහොම වුනත්,
හොරකම නැතිකරන ,
දුප්පත්-පොහොසත් භේද නැතිකරන ,
සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන - සෞඛ්‍ය - ප්‍රවාහන - නිවාස අවස්තා ලැබෙන,
සාදාරණ පාලනයකට චන්දය දෙමු.

උඹ ඉන්නෙ ලංකාවෙද බම්?ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. පෙන්ශන් යන්න ඔන්න මෙන්න උපාධි දාරී ගුරුවරයෙක් ගන්නෙත් 70,000 යි. කොයි ආණ්ඩුවක් ආවත් රාජ්‍ය සේවය නඩත්තු කරන්න, පෙන්ශන් ගෙවන්න, සමුර් දි ගෙවන්න ලොකු පඩි ගන්න මිනිස්සුන්ගෙන් TAX කපන්න වෙනවමයි.
මෙතන මෝඩයො කෑ ගහනව රාජ්‍ය සේවයකයන්ට. ග්‍රාම නිළධාරීන්ගෙ ඉදන් ඉහළට ඉන්න රාජ්‍ය සේවකයො නැති උනොත් ලන්කාව කියන රාජ්යේ පැවැත්මකුත් නෑ. එහෙම උනොත් එක එක චන්ඩි රටේ කෑල්ල කෑල්ල අල්ලන් පාලනය කරාවි දකුණු සුඩානයේ වගේ.
කොහොම වුනත්,
හොරකම නැතිකරන ,
දුප්පත්-පොහොසත් භේද නැතිකරන ,
සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන - සෞඛ්‍ය - ප්‍රවාහන - නිවාස අවස්තා ලැබෙන,
සාදාරණ පාලනයකට චන්දය දෙමු.
dan ithin e rajya sewakayo indalath sethak wela nahane. un iddimane danuth chandi area allan run karagena inneලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. පෙන්ශන් යන්න ඔන්න මෙන්න උපාධි දාරී ගුරුවරයෙක් ගන්නෙත් 70,000 යි. කොයි ආණ්ඩුවක් ආවත් රාජ්‍ය සේවය නඩත්තු කරන්න, පෙන්ශන් ගෙවන්න, සමුර් දි ගෙවන්න ලොකු පඩි ගන්න මිනිස්සුන්ගෙන් TAX කපන්න වෙනවමයි.