මේ මාසේ ලයිට් බිල ආවට පස්සේ මම...🤒🤒🤒

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    ඉටිපන්දම් යුගයක් බිහිකරපු රනිල් හාමු නැවත ජනපති කරමු.. එහෙම නේද ? :rolleyes: @monson @EVC

    candle-wax.gif
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    අපේ ගෙදරට මාසෙට 20ක් වගේ එනවා අඩුම. සොලාර් ගත්තොත් කීයක් යයිද හයි කරන්න ලොකු ගානක් යයිද? ගන්නවානම් කොහෙන්ද ගන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ ගෙදරට මාසෙට 20ක් වගේ එනවා අඩුම. සොලාර් ගත්තොත් කීයක් යයිද හයි කරන්න ලොකු ගානක් යයිද? ගන්නවානම් කොහෙන්ද ගන්න ඕන
    powercut eka karadarayak nam full off grid yaman 5Kw system ekak 1.5 million wage yanawa. Cost eka cover karaganna witharak nam Grid - tide system ekakata yaman. 1 million wage yai.

    Solar system එකට කීයක් ගියා ද? KW කීයද? කවුද කළේ?
    link
    ------ Post added on Oct 22, 2023 at 10:15 AM
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    powercut eka karadarayak nam full off grid yaman 5Kw system ekak 1.5 million wage yanawa. Cost eka cover karaganna witharak nam Grid - tide system ekakata yaman. 1 million wage yai.

    link
    ------ Post added on Oct 22, 2023 at 10:15 AM
    මගේ කියවීම නම් ඉස්සරහහට power cut එන්නේ නෑ. මුං ඉන්දියාවෙන් හරි අරගෙන කරන්ට් දෙනවා. හැබැයි පුතෝ සල්ලි තියෙන එකාටත් හුස්ම හිරවෙයි බිල දැක්කාම. එක නිසා තමයි මම off ග්‍රිඩ් යන්නේ නැතිව on-ග්‍රිඩ් එකක් ගැහුවේ. ඒකෙත් මම ගියේ නෙට් මීටරින් වලට. මොකද මුං ඒකකයේ මිල වැඩි කරන තරමට ඒකකයට ගෙවන ගාන ලොවෙත් වැඩි කරන්නේ නැති නිසා.
     
    • Like
    Reactions: AlphaVille

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මගේ කියවීම නම් ඉස්සරහහට power cut එන්නේ නෑ. මුං ඉන්දියාවෙන් හරි අරගෙන කරන්ට් දෙනවා. හැබැයි පුතෝ සල්ලි තියෙන එකාටත් හුස්ම හිරවෙයි බිල දැක්කාම. එක නිසා තමයි මම off ග්‍රිඩ් යන්නේ නැතිව on-ග්‍රිඩ් එකක් ගැහුවේ. ඒකෙත් මම ගියේ නෙට් මීටරින් වලට. මොකද මුං ඒකකයේ මිල වැඩි කරන තරමට ඒකකයට ගෙවන ගාන ලොවෙත් වැඩි කරන්නේ නැති නිසා.
    net metering kiyanne export karana eka use karana eka neda? wadi unit tika collect wewi yanawa neda
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Refrigerator off karagena imu :(
    If you have a desktop PC, you will know that the PC consumes a much larger portion than your refrigerator consumes of your monthly usage. Once I'd gone away, I could not turn on my PCs, so the bill went to less than 90 units. We have all sorts of utilities that we use daily in our three-member family.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    habi oke fixed rate eka add wenaaa use karana ganata eka awulka naha. ekama awula ithin dawalta powercut ekak giyot Grid tide inna kenata power ekat naha production eka export karannat baha.
    එහෙම වෙන්න තියෙන අවස්ථා ප්‍රමාණය අවමයි කියලා predict කරලා තමයි මේ decision එක ගත්තේ. වැරදෙන්න පුළුවන්. එහෙම උනොත් කරන්න දෙයක් නෑ. අනිත් කාරනාව තමයි මට තේරුන විදිහට ඔෆ්ෆ්-ග්‍රිඩ් වල cost and maintenance සාපේක්ෂව වැඩියි ඔන්-ග්‍රිඩ් වලට වඩා
     
    • Like
    Reactions: manjulabw