වහපු එක හොඳ උනත් නැති උනත් මිනිස්සු අද උදේ ඉඳලා පිස්සෝ වගේ ඇවිදිනවා. බලපන් ගිහින් පාරට පොඩ්ඩක්. මේ රට Lock Down කිරීම කිසිම තේරුමක් නැහැ. රට Lock Down කරන එක සාමාන්‍ය අයිස් ගගහා රස්සාවල් කරන රජයේ සහ පුද්ගලික අංශයේ උන්ට හොඳයි. උන් ගෙවල් වලට වෙලා කකා බිබී දාර්ශනික ටෝක්ස් දෙනවා ෆේස්බුක් එකේ. රටක් වහනවානම් ඉස්සල්ලා මිනිස්සුන්ට තුන් වෙලා කාල ඉන්න ක්‍රමයක් හදල වහපල්ලා. මින්ස්සුන්ට හැමෝටම යම් කාල සීමාවක් දෙන්න ඕනේ මුදල් ටිකක් ඉතිරි කරගෙන ගෙදරට බඩු ටිකක් ගෙනවිත් තියා ගන්න.
