මේ මිනිස්සු දෙන්නට සිරාවටම මොකද කළේ🥺

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන

    NPP එක හිමීට ඇග බේරා ගන්නවා මේ වගේ කේස් ගැන කථා කරන්න යන්නේ නැහැ
    මෝඩයා උනත් සජිත් කෙලින්ම කථා කරනවා ඕනෑම කෙස් එකක්
    anduwen monwada bn kle? power eka tyena un
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මෙයාලට ගේම දුන්නේ ඉම්පෝට් එක්ස්පොට් සීන් එකේ ඉන්න කලිනුත් රෙගු නිලධාරින් එලොව යැව්ව කෙනෙක්
    :shocked: :shocked:
     
    Sen-lu

    Well-known member
  • NPP meek na mewata
    ඕවට මීක් ගෑවොත් උඹ වගේ උන්ම තමා හූ තියන්නෙ කුහක කමට ලංකාවෙ බිස්නස් නැති කරන්න යනව කියල.

    අනික යකෝ 3% ඉන්න පක්ෂයක් ගැන බලාගෙන ඉන්නෙ බලේ ඉන්න පොන්නයෝ මීක් නැති එක ගැන කතාකරන්න උඹලගෙ කට පුක වැහිලද තියෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    අනික යකෝ 3% ඉන්න පක්ෂයක් ගැන බලාගෙන ඉන්නෙ බලේ ඉන්න පොන්නයෝ මීක් නැති එක ගැන කතාකරන්න උඹලගෙ කට පුක වැහිලද තියෙන්නෙ.

    කෙටියෙන්ම ඔව්.
    පොනිල්ට වඩා පොන්නයො ඌට පුක දෙන සෙට් එක
     
    • Like
    Reactions: dgboy

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    ඕවට මීක් ගෑවොත් උඹ වගේ උන්ම තමා හූ තියන්නෙ කුහක කමට ලංකාවෙ බිස්නස් නැති කරන්න යනව කියල.

    අනික යකෝ 3% ඉන්න පක්ෂයක් ගැන බලාගෙන ඉන්නෙ බලේ ඉන්න පොන්නයෝ මීක් නැති එක ගැන කතාකරන්න උඹලගෙ කට පුක වැහිලද තියෙන්නෙ.
    එතකොට ජෙප්පෝ ඡන්දෙ අරන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පිනට කකා ඉන්නේ බලේ තියෙන එවුන් බුරපං කිව්වහම බුරන්නයි අනිත් වෙලාවට කටවහන් ඉන්නයි ද?
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    ඕවට මීක් ගෑවොත් උඹ වගේ උන්ම තමා හූ තියන්නෙ කුහක කමට ලංකාවෙ බිස්නස් නැති කරන්න යනව කියල.

    අනික යකෝ 3% ඉන්න පක්ෂයක් ගැන බලාගෙන ඉන්නෙ බලේ ඉන්න පොන්නයෝ මීක් නැති එක ගැන කතාකරන්න උඹලගෙ කට පුක වැහිලද තියෙන්නෙ.
    kuhaka jeppek detected
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    අරගල කරලා සිස්ටම් චේන්ජ් කරපු රටේනේ මේවා වෙන්නේ... 😂අනේ අප්පේ..
    අරගල ලොල්ලෝ මේවා කොහොම දරාගන්නවාද මංද🤣🤣