මේ මිනිහා කවුද බන්..?

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් මේ මනුස්සයා මම ලගදි cinnamon හොටෙල් චේන් එකේ ෆේස්බුක් පෝස්ට් එකකත් ඉන්නවා දැක්කා..මේ කවුද..මොකද්ද මෙයාගේ තියන විශේශත්වය ...මෙයා මොනවට ප්‍රසිද්ධ කෙනෙක්ද කියලා මමනම් දන්නේ නෑ..

    Danu innasithamby කියලා නම තියෙන්නේ..


    news-banner-318.jpeg.jpg
     
    • Like
    Reactions: kinkon