මේ මිනිහා කියන දේ පොඩ්ඩක් බලපන්
මහින්දත් එකයි සිරිසෙනත් එකයි පොනිලුත් එකයි ඔය ඔක්කොම බලයට ආවම උන් උන් ගැන සහ උන්ගේ හතරවරිගවල් ගැන බලනවා විතරයි මේ ඔක්කොම ඇත්ත