මේ මුක්කුද බං ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    පෙනුමේ හැටියට දඩුවැලක්. උන් ටික දවසකින් යයි. උබ මොකු නොකර ඉදපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ මිදුලේ ගහක ලොකු වදයක් බැඳලා තිබුන මුන්. දවසක් ඇටි කුකුලෙක් ෂොට් එක දුන්න. ආයෙ ආවේ නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මුක්කුද බං මේ ? 🤯 ගේදර ස්ලැබ් එකට යන තැන උලුහුව්වේ තියෙන්නෙ...ඒ නිසා වැඩිය කවුරුත් යැවෙන්නෙ නෑ.. ඊයෙ රෑක ගිය වෙලාවෙ කරුවලේ අත වැදුන ලාවට හික් ගෑවෙන්න .. එතකොට තමයි දැක්කෙ.... දැන් එතන ඉදිමිලා රතු වෙලා.. මේ දෙබරු ද ? කලාදුරුවො ද ? ටහිකෙනව සින්හල්ලු මුන්ව එලවන්නෙ කොහොමද දැන් ? 😐


    ඔය දේව සාප. ලපයට පුක දීපු එකට විඳවපන් දැන් :lol: :lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,029
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    dog intensifies GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    ගේ ඉස්සරහ ගහපන් පෝස්ටර් එකක් දැන් පෙන්නනවා කියලා. බඹරු ඇවිත්. සල්ලි ගනින් එන උන්ගෙන්. 😍
    1736416341580.jpeg