මේ මූණ දැක්කම මොනවාද හිතෙන්නෙ?

33000W

Member
මේ මූණ දැක්කම මොනවාද හිතෙන්නෙ?

මේ මුණ දැක්ක ගමන් මොනවාද හිතෙන්නෙ. දැම්මම මොනවත් හිතන්න එපා. මේ මුණ තරම්ම මෙයාගෙ හිත අවලස්සන නැහැ. මම මේක facebook එකේ දැක්කෙ. මෙයාව අගය කරන්නත් එක්ක elakiri එකෙත් දාන්න හිතුව.මෙයා තමන්ගෙ යාළුවන් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ පරදුවට තියල තමන්ගෙ යාළුවන්ව බේර ගත්ත වීරයෙක්.


Þàthùm Màdùshàñ's Photos
මෙයාට තිළින ප්‍රදානය කළා ගිනි ගමින් තිබු වැන් රථයකින් ළමයි බේරා ගැනිම වෙනුවෙන්:):):):)

යාඩේවුගේ පිළිස්සුණු සළකුණු තිබුණා ඔහුගේ මුහුණ පුරාවටම.2010 සැප්තැම්බර් මස 04 දින,ඔහු පාසල් යමින් සිටියා තනියම අනිත් ළමුන් සමග මරුටි මොටර් රථයක.නමුත් එකපාරටම,වාහනය ගිනි ගැනිමකට ලක් වුණා මක්නිසාද ගෑස් කාන්දුවක් විම නිසා...

වෑන් රථය පදවන්නා තමන්ගේ දොර ඇරගත්තා සහ එළියට පැන්නා.නමුත් යාඩේවු එහෙම කළේ නෑ.

ඔහු වෑන් රථයේ දොර කැඩුවා සහ අනිත් පිරිස එළියට ගත්තා සහ තවත් පුංචි අය ඔහු ඔසවගෙන එළියට පැමිනෙන විට ගින්දර දැල්ල ඔහුගේ මුණට ආවා සහ ඔහුගේ පිටුපස සහ අත් පිළිස්සිමට ලක් වුණා.

"මට දැනුනේ නෑ මගේ ශරීරය පිළිස්සෙනවා නමුත් මට ඇහුණා මගේ යාලුවෝ අඩනවා.මම විසික්කළා මගේ බෑගය සහ මම උත්සහ කළා ඔවුන්ව ඉවතට ගැනිමට"ඔහු කිවුවා.

ඔහු බේර ගනු ලැබුවා ළමුන් 8දෙනෙක්ව,:shocked::shocked::):):)

මේ වගේ මිනිස්සු අද ලෝකෙ හරි අඩුයි. එහෙම නේද?


 

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    tick.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අගය කරනවා,වටිනා පුද්ගලයෙක්,පොස්ට් එකත් වටිනවා එත් රෙප් දෙන්න බැරිලු