මේ මොකක්ද අනුරගේ සපතුවේ

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,583
    3,352
    113
    Screenshot-2026-02-08-18-41-54-09-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,020
    167,861
    113
    එකමත් එක රටක
    කොහොමත් ඌට ඔය සූට් බූට් හරියන්නේ නෑ . ඕවා ඇදගෙන මිනිහ හෙනම අපහසුතාවයෙන් ඉන්නේ .
    ධනපති , විජාතික බලවේග වලින් ලැබුණු ඇදුම් කොහොමත් මේ වගේ සමාජවාදී නිර්ධන පන්තියේ නායකයෙක් ට ගැලපෙන්නේ නෑ නේ . 🤭

    බලපං මූ ට පොලවේ පය ගහල වත් ඉන්න බෑ ඔය බඩ කඩිත්තු ඇන්දම ...........

    geanzsF.jpeg
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,259
    113
    කොහොමත් ඌට ඔය සූට් බූට් හරියන්නේ නෑ . ඕවා ඇදගෙන මිනිහ හෙනම අපහසුතාවයෙන් ඉන්නේ .
    ධනපති , විජාතික බලවේග වලින් ලැබුණු ඇදුම් කොහොමත් මේ වගේ සමාජවාදී නිර්ධන පන්තියේ නායකයෙක් ට ගැලපෙන්නේ නෑ නේ . 🤭

    බලපං මූ ට පොලවේ පය ගහල වත් ඉන්න බෑ ඔය බඩ කඩිත්තු ඇන්දම ...........
    ඌටත් ඒක තේරිලා. ඌට පොලොවේ පය ගහලා ඉන්න නම් ඔප්ශන් හතරයි තියෙන්නේ.

    1. පොළව ඉස්සෙන්න ඕනේ.
    2. ඌ වාඩි වෙන පුටු ඔක්කොම පාත් වෙන්න ඕනේ.
    3. කකුල් දික් වෙන්න ඕනේ.
    4. කකුලට අඩි උස සපත්තු දෙකක් දාන්න ඕනේ.

    අනිත් තුනම කොරන්න බැරි නිසා ලාඩම් දෙකක් ගහගෙන.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,429
    1
    62,100
    113
    Mother Earth
    Balahanko ithin sili baiyanta wechcha deyak. Anurage sapaththu lewakannath una anthimata :lol:
    සපත්තු ලොවන්නෙ උබලනේ බන්. අපිට නම් අදාල නෑ උබලා සපත්තු ලොවන්න තියා සපත්තු තම්බන් කෑවත්. අපි කියන්නෙ ඌ කැරි කොටෙක් නිසා සපත්තු අඩිය ගහල හයි හීල් වෙන්න. ඊට වඩා හොඳයි බොරු කකුල් දෙකක් දාගෙන ගියා නම්. ඒක තව නම්බුයි. 🤷‍♂️ 🤌
     
    • Like
    Reactions: War Fighter

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,928
    15,319
    113
    35
    Spain
    මේ මනුස්සයාට කොටා, බඩියා කියල බනින්නේ වැඩක් නොකරන නිසා. වැඩ කරනවා නම් ඒවා ටික ටික නතර වෙලා මිනිස්සුන්ගේ රෙස්පෙක්ට් එක ලැබෙනවා. ලෝකේ ඕන තරම් හිටියා සහ ඉන්නවා කොට ශ්‍රේෂ්ඨ නායකයෝ. ඇත්තම කිව්වොත් මේක දැක්කම මට කණගාටු හිතුනා බන්. උස සපත්තු දාන එකෙන් තව උපහාසයට ලක්වෙන එක කියල කවුරුහරි තේරුම් කරලා දෙන්න.
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මේ මනුස්සයාට කොටා, බඩියා කියල බනින්නේ වැඩක් නොකරන නිසා. වැඩ කරනවා නම් ඒවා ටික ටික නතර වෙලා මිනිස්සුන්ගේ රෙස්පෙක්ට් එක ලැබෙනවා. ලෝකේ ඕන තරම් හිටියා සහ ඉන්නවා කොට ශ්‍රේෂ්ඨ නායකයෝ. ඇත්තම කිව්වොත් මේක දැක්කම මට කණගාටු හිතුනා බන්. උස සපත්තු දාන එකෙන් තව උපහාසයට ලක්වෙන එක කියල කවුරුහරි තේරුම් කරලා දෙන්න.

    කොට කිව්වට කාලයක් බයි වීරයෙක් උන ඉරානේ හිටපු ජනදිපයි අහමදිනෙජාඩ් කොට ඩයල් එකක්. හෙළයන්ගේ forever hero පුටිං සරුත් ඒ හැටි උසක් නෑ (5' 7" may be)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,429
    1
    62,100
    113
    Mother Earth
    පුක දීල ජනාධිපති කරල රට කාපු වස්සව දුවවපං 🤣
    ජනාධිපති දැන් ඌ නෙමෙයිනේ බන්. දැන් නමට හරි ජනාධිපති ඉතින් කැරි කොටානේ. උබලගෙ වීරයා කැරි කොටා. 🤌
     
    • Like
    Reactions: War Fighter

    Similar threads