මේ මොකක්ද කියල මට කියල දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • මේ මොකක්ද කියල මට කියල දෙන්ඩ

    28vej37.jpg


    මොකක්ද බොලව් මේ CRC SHA කියල තියෙන්නෙ ? :confused:
     

    DLoudT

    Member
    Jul 9, 2015
    93
    8
    0
    ඔය 7-Zip software එක Install කරාම එන එකක් බන්. මොන මගුලක් වෙනවද කියලා නම් මම දන්නේ නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • both are hashing algorithms

    ඔය 7-Zip software එක Install කරාම එන එකක් බන්. මොන මගුලක් වෙනවද කියලා නම් මම දන්නේ නැහැ.

    උඹල දෙන්න හරි :yes:

    මේකෙන් පුලුවන්ලු ඉන්ටර්නෙට් එක හරහා ෂෙයා කරන ෆයිල් කරප්ට් වුණාද නැද්ද කියල දැනගන්ඩ..
    රෙප් දියව්.. :)
     
    Last edited: