මේ මොකක්ද බං වෙන්නෙ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බිත්තර රක්කවන කේස් එකක් ද :confused::unsure::unsure:
    දාපුවම අරන් ගිහින් හැචරියක තියන් ඉදලා අන්තිම දවස් ටිකෙ කුරුල්ලට දෙනවා

    අර ගෑනි රෙද්දකින් වහන් ගත්තෙ මොකද්ද දන්නෙ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • බිත්තර රක්කවන කේස් එකක් ද :confused::unsure::unsure:
    දාපුවම අරන් ගිහින් හැචරියක තියන් ඉදලා අන්තිම දවස් ටිකෙ කුරුල්ලට දෙනවා

    අර ගෑනි රෙද්දකින් වහන් ගත්තෙ මොකද්ද දන්නෙ නෑ
    රෙද්දකින් වහගත්තෙ එයත් කුරුල්ලෙක් කියල පෙන්නන්ඩද දන්නෙ නෑ
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    බිත්තර රක්කවන කේස් එකක් ද :confused::unsure::unsure:
    දාපුවම අරන් ගිහින් හැචරියක තියන් ඉදලා අන්තිම දවස් ටිකෙ කුරුල්ලට දෙනවා

    අර ගෑනි රෙද්දකින් වහන් ගත්තෙ මොකද්ද දන්නෙ නෑ
    ඒ බිත්තරේ දිහා light එකක් ගහලා බලන්න තමයි රෙද්දකින් වහ ගත්තේ..
    embryo-development-summary-web.jpg