මේ මොකක්ද බන් මේ??

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    වීදි නාට්‍ය වගේ සීන් එකක්. ඕවා තියෙනව Europe වල එහෙම පාරවල් වලත්.
     
    • Love
    Reactions: Kalegana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ උන් ටිකක් ඔතනට දාල ඕක හිතපන් නිකමට 🤭
    ඒ වගේ පොන්න රැලක් එක්කනෙ බං අපි මේ වචන නාස්ති කරන්නෙ :lol:
     
    • Like
    Reactions: Kalegana

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මම search කරේ "dilani abeywardana" කියල බන්. පොඩ්ඩක් පහලට යනකොට පළවෙනියට එන playlist එක බලහන්.. ලංකවේ එකෙක් සුවර් එකටම හදපු එකක්.
    Yako ee playlist eka :lol::lol::lol:
     
    • Haha
    Reactions: Kalegana