මේ මොකක්ද? Scam එකක්ද?

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    IMG-4733.png
    IMG-4734.png
    IMG-4735.png

    Mun me fake reviews daganna karana wadakda? Nathnm bank details ekathu kara ganna karana wadakd?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,164
    1
    100,935
    113
    34
    Kalutara
    මාවත් දාලා තිබ්බ ඔය ගෘප් එකට. මම ලීව් වුනා. ඊට කලින් වෙනම එකෙක් ප්‍රයිවට් මැසේජ් කරලා ඔය වගේ ගජමෑන් ෆිල්ම් එකේ imdb එකට රිවිව් එකක් දාන්න කියල තිබ්බ 900ක් ගන්න. මම ඕන නෑ කියල නිකන් හිටියා.
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මාවත් දාලා තිබ්බ ඔය ගෘප් එකට. මම ලීව් වුනා. ඊට කලින් වෙනම එකෙක් ප්‍රයිවට් මැසේජ් කරලා ඔය වගේ ගජමෑන් ෆිල්ම් එකේ imdb එකට රිවිව් එකක් දාන්න කියල තිබ්බ 900ක් ගන්න. මම ඕන නෑ කියල නිකන් හිටියා.
    Ow matath ekek private message karala thibba.. :lol:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    Lol they tell to like, subscribe and they pay u, and then tell there's a commission challenge for us to deposit 5000 they will double it and give kiyala

    Eka damamaha group eken remove karanawa 🤣🤣🤣

    Habai unwa scam karala 3000k withara hoyaganna puluwan after they realise they remove u
     
    • Like
    Reactions: NRTG and thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Lol they tell to like, subscribe and they pay u, and then tell there's a commission challenge for us to deposit 5000 they will double it and give kiyala

    Eka damamaha group eken remove karanawa 🤣🤣🤣

    Habai unwa scam karala 3000k withara hoyaganna puluwan after they realise they remove u
    Ungema set ekak dagenad payment receive una kiyala dagena yanne :lol:
     
    • Like
    Reactions: NRTG

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,099
    882
    113
    33
    Srilanka
    SCAM ban 1st review ekata 900/- deposit kara, passi package buy karanna kiwwa.. ane hukahang kiyala.. 900/- ta honda fried rice ekk kewa..

    man hitanne 1 set ekka wena wena ma task deela digatama scam karanawa...
    ungema set eka group chat ekin userla wage type karanawa (mata meka lebuna araka lebuna kiyala), ape moda katti ahuwenawa
     
    • Like
    • Haha
    Reactions: NRTG and thesasindu