මේ මොකක්ද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,875
    5,069
    113
    Pandora
    මේ deposit එක මොකක්ද කියලා කාටහරි අදුනගන්ට පුලුවන්ද?

    Capture.PNG
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලින් ඔහොම හම්බුනේ නෑනේ බන් :yes:
    සෑර් අව්රුද්දෙන් සෞභාග්‍යමත් අනාගතයක් උදාකරලා තියෙන්නේ. සල්ලි දොරේ ගලනවා.
    අලුත් අවුරුද්ද වෙනකොට බැංකුවෙන් කිරි මුට්ටියකුත් එවයි. සතුටුවෙයන්
     
    • Haha
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,875
    5,069
    113
    Pandora
    සෑර් අව්රුද්දෙන් සෞභාග්‍යමත් අනාගතයක් උදාකරලා තියෙන්නේ. සල්ලි දොරේ ගලනවා.
    අලුත් අවුරුද්ද වෙනකොට බැංකුවෙන් කිරි මුට්ටියකුත් එවයි. සතුටුවෙයන්

    ඕක calculate වෙන විදිය දන්නේ නැද්ද බන් ?