මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ප්‍රතිපත්ති ප්‍රකාශනය එලියට දැම්මට පස්සේ ලපයගේ ට්‍රෙන්ඩ් එක ගොඩක් අඩු උනා. හඳුන්ලාගේ සෙට් එකත් චන්ද කඩන්න ලොකු ගේමක් ගහනවා. ඒවගේ ප්‍රතිපල තමයි ඉතින් ඔය.
     
    • Like
    Reactions: chethana kalan

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,945
    21,174
    113
    :lol:
    fun eka ganna diyan
    jeppo uda dagena yanne
    poddak chun karama athi

    Screenshot-20240811-210202-copy-735x756-copy-600x617-copy-768x790-copy-600x617b37412061d0fa739.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක
    මම නම් හරි ආසයි youtube එකේ මේ වගේ video වල ඌව වෙලා ඉන්න , ගොඩක් චන්දෙ හිතට අරන් ඉන්න ජෙප්පෝ නවන්න .
    උන් හෙන සීරියස් අරගෙන එක මිටට එන්නේ මොනවහරි කිව්වම .. හරියට දෙයක් කියපු ගමන් නැත්නම් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් අහපු ගමන් මීක් නෑ . කිරියේ උන්ට වඩා ආතල් . 🥱

    iya adukule ewa api nam balanne na :baffled:
    මාත් video එකේ අන්තිම ටික ක්ලික් කරල රිසල්ට් විතරයි බැලුවේ . මුගේ කන්දොස්කිරියාව අහන් ඉන්න පුලුවන් ද උදේ පාන්දර .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක

    අනේ බන් . . මේ කතා කරන ප්‍රඥයෝ ටික කිව්වේ 2022 දී තව මාස 6ක් යද්දී රට ඉවරයි , මිනිස්සු පාරවල් ගානේ මැරෙන මට්ටමට එනව කියලා . ඔය උන්ගේ 2022 ජුලි වගේ තියන video ටික බලපං . අර මංජු ද මොකාද මන්ද කියන එකා ඉන්න ඒවා විශේයි . මුන්ගේ රෙද්දේ අනාවැකි . .
    මුන්ට ත් තේරෙන්නේ නෑ ලංකාව් දේශපාලනේ වෙන එක දිහා හරියට බලන්න .
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ලපයට රත්නපුර, නුවර එලිය , බදුල්ල වගේ දිස්ත්‍රික්ක වල කොහොමත් අඩුයි බන්. ඕක අලුත් දෙයක් නෙමේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,782
    28,156
    113
    මේකනම් ඇත්ත බන්. අපේ ඈතින් නෑයො වෙන උන් ටිකක් ඉන්නවා ගොඩකවෙල. කිසිම දේශපාලන දැනුමක් නෑ. අමු මැට්ටො. උන් සේරම සජිත්ට තමා. 😄 උන්ගෙ ළමයින්ගෙන් ඇහුවාම නම් අනුරට තමා අයියෙ කියනවා. කහවත්ත , පැල්මැඩුල්ල පැත්ත එහෙම පවිත්‍රාගෙ. ඒ ගෑනිගෙ ඡන්ද ටික රනිලට. මැඩම් ගගා පුක දෙනවා. රෙන්නෙ කටකැඩුනු වල කක්කුස්සි වල
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ප්‍රතිපත්ති ප්‍රකාශනය එලියට දැම්මට පස්සේ ලපයගේ ට්‍රෙන්ඩ් එක ගොඩක් අඩු උනා.
    උබ හිතන්නේ ඔය පොලේ ඉන්න මිනිස්සු කීදෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනය කියෙව්වා කියලද? :P
    :P
    :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,595
    113
    හේතුවක් නම් හරියට දන්නේ නෑ. ප්‍රසිද්ධ JVP චරිතයක් දිස්ත්‍රික්කයේ නැති වීම එක සාධකයක් වෙන්න පුළුවන්.
    අනික් දිස්ත්‍රික්ක වලත් එහෙම ප්‍රසිද්ධ අය ඉන්නවද? අපි දන්නෙත් හදුන් ලාල් වගේ කීප දෙනෙක් නේ
     
    • Like
    Reactions: AKI-SL

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අනික් දිස්ත්‍රික්ක වලත් එහෙම ප්‍රසිද්ධ අය ඉන්නවද? අපි දන්නෙත් හදුන් ලාල් වගේ කීප දෙනෙක් නේ
    හැම එකටම නෑ ඉතින්.

    ගාල්ල - නලින් හේවගේ
    මාතර - හඳුන්
    හම්බන්තොට - නිහාල් ගලප්පත්ති
    කළුතර - නලින්ද ජයතිස්ස
    ගම්පහ - විජිත
    කුරුණෑගල - නාමල් කරුණාරත්න
    මහනුවර - ලාල් කාන්ත
    අනුරාධපුර - වසන්ත සමරසිංහ
     
    • Haha
    Reactions: AKI-SL and jay-shan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    රත්නපුර ඇයි ?
    සිංහල බෞද්ද සාධකය, කුල සාදකය, තවම තියෙන ප්‍රවේණි දාස මානසිකත්වය. චන්දෙටත් ඕවා බලපානවා. jvp එක ඒවා ඇඩ්‍රස් කරන්නෙ නැති වුනාට අනිත් පාටි ඒවාට අදාල බනිස් දෙනවා. මට හිතෙන එක.
     
    • Like
    Reactions: Honda.putha