Online poll වල කලින් එක චන්දෙකවත් අනුර දිනුවෙ නෑ බන්. ඒවයෙ දිනුවෙත් ඇත්තට දිනපු එකාම තමයි. මෛත්‍රී, ගෝඨා..
කිරරියේම පොල් වල අනුර දින්නා 2015 වල 2019 වල FB එකේ පේජ් වලින් කරපුවගෙන් අනුර දින්නා.
සජිත්ට විතරයි ගම්වල චන්ද කියල එකක් තියෙන්නෙ. වෙන එකෙක්ටවත් එහෙම චන්ද නෑ දැන්.
ඇත්තටම උබ 2000 පස්සේ පොඩි එකෙක්ද?. කිසිම දේශපාලන දැනුමක් නැති?.සජිත්ට විතරයි ගම්වල චන්ද කියල එකක් තියෙන්නෙ කියලා හිතනවනම් උඹ මීඩියා යුනිට් එකවුන්ට් වලට වඩා මෝඩයෙක්.

රනිල් නොර්මල් අනුර ඔය 3දෙනාටම ගම්වලින් චන්ද තියනවා.
අනුරයි නාමලුයි එක මට්ටමේ චන්ද ගනියි කියල හිතන උඹේ බිම් මට්ටමේ අවබෝධය. අනේ ඉතින්.
නුරයි නාමලුයි එක මට්ටමේ චන්ද ගානවා කියලා කියන්නේ කවුද මන් කියන්නේ එක දිස්ත්‍රකයක් ගැන උඹට එචර දෙයක්වත් තේරුම් ගන්න බැරි එකෙක්ද.
උඹට ඔය රත්නපුරේ තත්වේ තේරෙන්නේ නැතම් ලංගම ඉන්න මෙයින් ජෙප්පෙක්ගෙන් අහලා බලපන් උනත් කියන්නේ රත්නපුරේ පරදී 3න වෙන එක තමයි කර ගන්න ඕනේ කියලා.