REinstall bro
ඇයි මෙහෙම error එකක් එන්නේ?
නෑ මැෂින් එක on කරාම හැමතිස්සෙම ඕක එකසැරයක් එනවා.. අයේ එන්නේ නෑ වයිරස් එකක් හින්දද එන්නේ?මොකක් දාලද,අප්ඩේට් කරාමද ඕක එන්නෙ?
නෑ මැෂින් එක on කරාම හැමතිස්සෙම ඕක එකසැරයක් එනවා.. අයේ එන්නේ නෑ වයිරස් එකක් හින්දද එන්නේ?
මොකක් හරි ඔන්ලයින් අප්ඩේට් කරගන්ඩ හදනකොට ඕක එනව ඇත්තෙ..මොකක්ද කියල දන්නෙ නෑ.
ඕක මුලින්ම ආපු දවස දන්නවනම් system restore කරල බලන්ඩ පුලුවන්.
නෑ මැෂින් එක on කරාම හැමතිස්සෙම ඕක එකසැරයක් එනවා.. අයේ එන්නේ නෑ වයිරස් එකක් හින්දද එන්නේ?
එතන එහෙම java සම්බන්ද එකක් නැනේ?Run eke msconfig kiyala gahala enter karanna.
eke startup kiyala tab ekak athi.. ethana thiyena program ekak thamai oya run wenne on karaddima. ethana thiyena anawashya dewal untick karala balanna..
Edit the file C:\Program Files (x86)\Adobe\Adobe Creative Cloud\CCLibrary\js\server to whatever you want, and then rename C:\Program Files (x86)\Adobe\Adobe Creative Cloud\CCLibrary\libs to whatever you want. Press the buttons WindowR and enter msconfig. Now, click on the startup tab button and uncheck all the adobe named services. Then click apply and OK and restart your PC.







full format ekak gahanna venavada ??I think Ransamware attacks is near