මචන් මෙතන ෆ්රී සීන් එකක්ද තියෙන්නෙ ,මොන කොටසෙද මේක තියෙන්නෙ පිසික්ස් වල

oya walalla madin yakada kurak chalanaya karaddi current ekak athi wenawa
habai godak podi ekak![]()
ow machan eka thama butmee seen eka mokadda ? kiyalay ahannemeka crunt eka ganna 4to wagayak ne

මේ මොකද්ද? වෙන්නෙ කොහොමද? කියල මට පැහැදිලි කරල දෙන්න මේතන ෆ්රී විදුලියක්ද නිපදවන්නේ,මගෙ කොම්පියුටරයේ තිබුනු පරන පොටො වගයක්, පැහැදිලි කිරීමක් ඕනෙ.දන්නෙ නැති අය බම්ප් එකක් දාල යන්න ප්ලීස්.ඒ බම්ප් එක දන්න කෙනෙක්ට මේක දකින්න උපකාරයක් වෙයි
![]()
![]()
![]()
පුලුවන්නම් මෙතනත් කොමෙන්ට් එකක් දාන්න ඒක වෙනම අයකට දැනගන්න උපකාරයක් වෙයි ~