මේ මොකද මචන් මේ

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මේ මොකද මචන් මේ

    මේ මොකද මචන් මේ... මම බ්ලොග් එකක හැදුව එක ගොඩක් අය දන්නවනේ සින්දු තමයි තියෙන්නේ මම ලගදි ඇඩ් සෙන්ස් ඉල්ලුවා මෙන්න බොලේ එකවුන්ට් එකක has been disapproved කියනව ඇයි එහෙම වෙන්නේ සහෝ..මම ඇඩ්සෙන්ස් එකවුන්ට් එක හැදුවෙත් බ්ලොග් එකේ ඊ මෙල් එකටමයි ඒ නිසාද එහෙම වෙන්නේ?

    click here to the blog

    email ekak awa google eken copywrite matirals කියල කියන්නේ ඉතින් බන් සින්දු හැම තැන ම තියෙනවනේ අනික ඔය බ්ලොග් එකේ තියෙන සමහර සින්දු ගයකයගෙන් අවසර අරගෙන දාල තියෙන්නේ:angry::angry::angry::angry::frown::frown:
     
    Last edited: