ඇයි බං Twitter එකේ එක පාරම අපේ රටේ LTTE trend වෙන්න පටන් අරන් තියෙන්නේ ?
මේ වගේ චාන්ස් එකක් අල්ලලා කොනක ඉදන් කෙලින්නවත් ගනීද දන්නේ නෑLtte diaspora උන් support කරනවා Gohomegota එකට.
මන් හිතන්නේ

වෙන්න පුළුවන්.මේ වගේ චාන්ස් එකක් අල්ලලා කොනක ඉදන් කෙලින්නවත් ගනීද දන්නේ නෑ![]()

කෙලිනව කිව්වේ ? කවුද කාටද ?මේ වගේ චාන්ස් එකක් අල්ලලා කොනක ඉදන් කෙලින්නවත් ගනීද දන්නේ නෑ![]()
නාමල්ගේ සයිවර පලකායේ ගේමක් ද දන්නේ නෑ.Gota gedara yana nisaa mechara kal baye hangila hitapu koti nagitinawa dan
Ponna anduwa bump
Adow ube na ne.![]()
උබ මොනවද ෆලෝ කරන්නෙ
------ Post added on Apr 4, 2022 at 11:50 PM