මේ මොකද වෙන්නේ...?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557
    113
    මේ මොකද වෙන්නේ...?

    Capture.png

    මේවගෙ සහන මිනිස්සුන්ට කෝ? තෙල් වැඩි කලා... සිමෙන්ති වැඩි කලා... කරන්ට් කපනවා...
    අනේ මේ රට :angry:
     
    Last edited:
    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka
    මම මට පුළුවන් විදිහට AirBag sensor හදලා විදේශ විනිමය ගේන්නම්. අපි රුපියල ශක්තිමත් කරමු. රුපියල ශක්තිමත් කරන්න ඒක හදන්න භාවිතා කරන ලෝහය හොඳ ඝණ ලෝහයක් වෙන්න ඕන. නැත්තම් ඉක්මනට කැඩෙනවා. :love:
     
    • Like
    Reactions: vito

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    Capture.png

    මේවගෙ සහන මිනිස්සුන්ට කෝ? තෙල් වැඩි කලා... සිමෙන්ති වැඩි කලා... කරන්ට් කපනවා...
    අනේ මේ රට :angry:

    කට වහගෙන දිනූ දේ රැකගනින්.:angry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,019
    1
    12,386
    113
    අදාළ නෑ නේ
    මම මට පුළුවන් විදිහට AirBag sensor හදලා විදේශ විනිමය ගේන්නම්. අපි රුපියල ශක්තිමත් කරමු. රුපියල ශක්තිමත් කරන්න ඒක හදන්න භාවිතා කරන ලෝහය හොඳ ඝණ ලෝහයක් වෙන්න ඕන. නැත්තම් ඉක්මනට කැඩෙනවා. :love:

    :rofl::rofl::rofl::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,134
    29,105
    113
    මම මට පුළුවන් විදිහට AirBag sensor හදලා විදේශ විනිමය ගේන්නම්. අපි රුපියල ශක්තිමත් කරමු. රුපියල ශක්තිමත් කරන්න ඒක හදන්න භාවිතා කරන ලෝහය හොඳ ඝණ ලෝහයක් වෙන්න ඕන. නැත්තම් ඉක්මනට කැඩෙනවා. :love:

    :rofl: joker
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මම මට පුළුවන් විදිහට AirBag sensor හදලා විදේශ විනිමය ගේන්නම්. අපි රුපියල ශක්තිමත් කරමු. රුපියල ශක්තිමත් කරන්න ඒක හදන්න භාවිතා කරන ලෝහය හොඳ ඝණ ලෝහයක් වෙන්න ඕන. නැත්තම් ඉක්මනට කැඩෙනවා. :love:
    :rofl:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,280
    5,707
    113
    Capture.png

    මේවගෙ සහන මිනිස්සුන්ට කෝ? තෙල් වැඩි කලා... සිමෙන්ති වැඩි කලා... කරන්ට් කපනවා...
    අනේ මේ රට :angry:

    62 ලක්ෂයක් ගේ සුන්දර පැතුම ඉටුකරන්නේ කොහොමද එහෙම නොකර. ඒ උත්තමයන්ට පිනට කන්න බොන්න සැප දෙන තරමට තමයි හිගන හැතිකරේට පිං ලැබෙන්නේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,934
    8
    35,673
    113
    මම මට පුළුවන් විදිහට AirBag sensor හදලා විදේශ විනිමය ගේන්නම්. අපි රුපියල ශක්තිමත් කරමු. රුපියල ශක්තිමත් කරන්න ඒක හදන්න භාවිතා කරන ලෝහය හොඳ ඝණ ලෝහයක් වෙන්න ඕන. නැත්තම් ඉක්මනට කැඩෙනවා. :love:

    Future Finance Minister material......:rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    මම මට පුළුවන් විදිහට AirBag sensor හදලා විදේශ විනිමය ගේන්නම්. අපි රුපියල ශක්තිමත් කරමු. රුපියල ශක්තිමත් කරන්න ඒක හදන්න භාවිතා කරන ලෝහය හොඳ ඝණ ලෝහයක් වෙන්න ඕන. නැත්තම් ඉක්මනට කැඩෙනවා. :love:

    :rofl: :rofl: :rofl:​