මේ මොකද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මේ මොකද බන් මෙහෙම ත්‍රෙඩ් 2ක 2ක පේන්නේ? මේ ගොඩ් මොඩ් ද?

    god.jpg


    image ලින්ක්
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මගෙත් ඕක වෙනවා හිටපු ගමන්. තාක්සනික දෝසයක්. නැත්තම් God Mode තමා
     
    • Like
    Reactions: Kalegana

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,346
    21,461
    113
    මේ මොකද බන් මෙහෙම ත්‍රෙඩ් 2ක 2ක පේන්නේ? මේ ගොඩ් මොඩ් ද?

    god.jpg


    image ලින්ක්
    උබ ඕක අදද දැක්කෙ? අප්ඩේට් එක ආපු දවස් වලම මන් ඕක කිව්වා. කවෘ හරි එකෙක් කිව්ව උන්ටත් හේතුව හොයාගන්න බෑ කියලා. ටින් ටින් ද මන්දා. :yes: :yes: :yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,810
    28,188
    113
    තමන් හිතින් ආදරය කරන, ඔහු හෝ ඇය සමග ලිංගික ඝට්ටනයක් ගැන සිතින් මවන් ඉන්න උන්ගෙ ඒවා ඔහොම පෙන්නනවා. ඕක අලුත් AI feature එකක් මේකෙ තියෙන.