මේ මොක්කුද බන්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මුන් ඇවිත් මීයෝ ජාතියක්. හරිම හුරතල් සත්තු ඇති කරන්න. පොඩි කූඩු තියනවා මුන්ට ඒක ඇතුලේ සෙල්ලන් කරන්න. හැම්සට්‍ර්ස්ලා වගේමයි.
     
    • Like
    Reactions: nadeeraLK

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    මුන් ඇවිත් මීයෝ ජාතියක්. හරිම හුරතල් සත්තු ඇති කරන්න. පොඩි කූඩු තියනවා මුන්ට ඒක ඇතුලේ සෙල්ලන් කරන්න. හැම්සට්‍ර්ස්ලා වගේමයි.

    අඩේ අදමය් ඇහුවේ තව විස්තර ටිකක් කියපන්කො.මුන් හුරතලේට ඇති කරන ජාතියක්ද.කැලේද ඉන්නේ .මිනිස්සුන්ට බය නැද්ද,කන්නේ මොනවද අනෙක මුන් මීයෝ වගේ බෝ වෙලා කරදර කන්නේ නැද්ද .
     
    • Like
    Reactions: kolavari

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අඩේ අදමය් ඇහුවේ තව විස්තර ටිකක් කියපන්කො.මුන් හුරතලේට ඇති කරන ජාතියක්ද.කැලේද ඉන්නේ .මිනිස්සුන්ට බය නැද්ද,කන්නේ මොනවද අනෙක මුන් මීයෝ වගේ බෝ වෙලා කරදර කන්නේ නැද්ද .

    අපෝ නෑ. මුන් ඩොමේස්ටික් ඇති කරන්න පුළුවන් සත්තු. හරිම පොඩි සයිස්. හුරතල්. ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැල ජෙසෝන් ට මගේ මනාපය...:shocked::shocked:
    වැල ජෙසෝන් දිනවා ඔබත් වටිනා පෝර්න් වීඩියෝ කට්ටලයක් දිනා ගන්න ගන්න!!! :shocked::shocked:

    avatar482203_32.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    :cool::cool:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අපෝ නෑ. මුන් ඩොමේස්ටික් ඇති කරන්න පුළුවන් සත්තු. හරිම පොඩි සයිස්. හුරතල්. ;)

    පුසෙක්ට වගේ සෙට් උනොත් :baffled:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    වැල ජෙසෝන් ට මගේ මනාපය...:shocked::shocked:
    වැල ජෙසෝන් දිනවා ඔබත් වටිනා පෝර්න් වීඩියෝ කට්ටලයක් දිනා ගන්න ගන්න!!! :shocked::shocked:

    avatar482203_32.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    :cool::cool:

    add එකකුත් දාලා .vote කලා මචං .වැල ටිකත් ඉල්ලන්නම්
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අඩේ අදමය් ඇහුවේ තව විස්තර ටිකක් කියපන්කො.මුන් හුරතලේට ඇති කරන ජාතියක්ද.කැලේද ඉන්නේ .මිනිස්සුන්ට බය නැද්ද,කන්නේ මොනවද අනෙක මුන් මීයෝ වගේ බෝ වෙලා කරදර කන්නේ නැද්ද .

    බෝ වෙලා කරදර කරන්නේ නැහැ, බෝ උනහම ධනපාල අත වනනවා.