මුන් ඇවිත් මීයෝ ජාතියක්. හරිම හුරතල් සත්තු ඇති කරන්න. පොඩි කූඩු තියනවා මුන්ට ඒක ඇතුලේ සෙල්ලන් කරන්න. හැම්සට්ර්ස්ලා වගේමයි.
hybrid saththu jathiyak wage ban. mun lankawata gennuwe kohomada danne?
Podi meeyo wage sathu machan... unwa athi kranna puluwan!!![]()
අඩේ අදමය් ඇහුවේ තව විස්තර ටිකක් කියපන්කො.මුන් හුරතලේට ඇති කරන ජාතියක්ද.කැලේද ඉන්නේ .මිනිස්සුන්ට බය නැද්ද,කන්නේ මොනවද අනෙක මුන් මීයෝ වගේ බෝ වෙලා කරදර කන්නේ නැද්ද .

අපෝ නෑ. මුන් ඩොමේස්ටික් ඇති කරන්න පුළුවන් සත්තු. හරිම පොඩි සයිස්. හුරතල්.![]()

වැල ජෙසෝන් ට මගේ මනාපය...![]()
වැල ජෙසෝන් දිනවා ඔබත් වටිනා පෝර්න් වීඩියෝ කට්ටලයක් දිනා ගන්න ගන්න!!!
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1718471
අඩේ අදමය් ඇහුවේ තව විස්තර ටිකක් කියපන්කො.මුන් හුරතලේට ඇති කරන ජාතියක්ද.කැලේද ඉන්නේ .මිනිස්සුන්ට බය නැද්ද,කන්නේ මොනවද අනෙක මුන් මීයෝ වගේ බෝ වෙලා කරදර කන්නේ නැද්ද .
Srch 1k dapan elakiriye thrd 1kma tbba mun gana![]()