මේ මොකාද බන් .. බෝඩිමේ හිටියේ අද

padiri

Banned
Feb 21, 2016
720
108
0
මේ මොකාද බන් .. බෝඩිමේ හිටියේ අද

12512463_1087507764633047_4810931952242867226_n.jpg
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කඩ්ඩ බැරි එකා;19783412 said:
    වැලි පොලගෙක් නේද?


    weli polangage ohoma mudhu wage rawum na neda?
    mekage mudhu nikan mudhu karawala wage, eth karawala thadha paataine mita wada :baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකව මම දන්නවා බන්.
    නම මතක නෑ.
    මද විස එකෙක්.
    අව්ලක් නෑ ශේප් එකේ කොහෙට හරි ගිහින් දාපන්.
    මරන්න එපා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    නයි පොලොන්ගුත් එනවද දන්නෑ,පරිස්සමෙන් හිටපල්ලා....