මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ane huke oka wena ekekwa kala u maloth yako u lamae 3 kage vitara thathtek nam. Oya bauddakam be mu ekka. Lankawe inna darunuma ekek oya. Maranna tiyenne.
    පිස්සුද බං නිකන් නිස්කාරනේ සත්තු මරන්න.. මහ පව් වැඩක්නේ.. උන්ටත් මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතිය තියෙනවා.. දැනුමෙන් බලෙන් දියුණු උන් ඔහොම කරන එක වැරදියි..:(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,654
    28,687
    113
    Thel karawala, Magamaruwa

    Mortality rate of a common krait bite is 70-80% without anti venom. Some medical reports says it's 50% even with anti venom.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තෝව කොටියම කාපිය.මෙන්න ඉන්නවා උබේ හල්මල් දණ්ඩියා:angry::rofl:

    8754765841_9b5804af89_z.jpg


    මාලුවෙක්! :sorry: :sorry:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකා නමුත් ඕකා නිදහස් කරපන්...
    කොහෙට හරි ගිහින් දාපන්...
    උනුත් මේ ලෝකේ ඉන්න එපැයි.
    කොහේ හරි කැලේකට අතෑරපන්......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකා නමුත් ඕකා නිදහස් කරපන්...
    කොහෙට හරි ගිහින් දාපන්...
    උනුත් මේ ලෝකේ ඉන්න එපැයි.
    කොහේ හරි කැලේකට අතෑරපන්......

    විසගෝර සර්ෆයා දැක නෑර මොඩයාහ් කියලා කියලා තියනවා :shocked:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17786609 said:
    විසගෝර සර්ෆයා දැක නෑර මොඩයාහ් කියලා කියලා තියනවා :shocked:

    "විසගොර සර්පයා මරන්න නටන්නේ මෝඩයා" විදිහට ඕක වෙනස් වෙන්න ඕන.

    සත්තුන්ට මෛත්‍රී කිරීමෙන් සත්තුන්ගෙන් සිද්ද වෙන හානි වැළකෙන බව මෛත්‍රී භාවනාවේ අනුහස් යටතට බුද්ධ දේශනාවේ සඳහන්. සර්පයෝ ඒ අතර විශේෂයි.

    සහ මම ඒක පෞද්ගලිකව අත්විඳින දෙයක්. උන්ට කරදර කරන්නේ නැත්තන් උන්ගෙන් කරදරයක් නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "විසගොර සර්පයා මරන්න නටන්නේ මෝඩයා" විදිහට ඕක වෙනස් වෙන්න ඕන.

    සත්තුන්ට මෛත්‍රී කිරීමෙන් සත්තුන්ගෙන් සිද්ද වෙන හානි වැළකෙන බව මෛත්‍රී භාවනාවේ අනුහස් යටතට බුද්ධ දේශනාවේ සඳහන්. සර්පයෝ ඒ අතර විශේෂයි.

    සහ මම ඒක පෞද්ගලිකව අත්විඳින දෙයක්. උන්ට කරදර කරන්නේ නැත්තන් උන්ගෙන් කරදරයක් නෑ.

    :D:yes:
     

    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    මචන් අපේ ගෙදර ගරාජ් එකේදි සර්පයෙක් හම්බ උනා.මේ මොකාද කියල කියන්න පුලුවන්ද? මූටද මුදු කරවලා කියන්නේ?



    21l4n5k.jpg




    wisa sarapayek dakka thana marapan....thawa minihek kawoth..e gedara mala geyak...karawala kawama neurons walata bala panne...ekai kawa gaman marenne...
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මහමරුවෙක්, ඕකට සති ගානක් වුනත් බඩකින්නේ ඉන්නන පුළුවන් මැරෙන්නේ නැතිව. බඩගින්න වැඩිවෙන්න වැඩිවෙන්න විෂයි දරුණු කමයි වැඩිවෙනවා.ඕකා පැටියෙක් හැබැයි විසේ අඩුවක් නැහැ.කිට්ටුව ලොකු උන්ගේ ගුවහාව ඇති.අවට පිරිසිදුව තියාගන්න.දැවී තෙල් අවට දමා තිබ්බොත් පැමිණීම වැළකෙයි.
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කරවලෙක් වගේ.. මොකා උනත් පැටිකනේ..ඒ කියන්නේ අනිවා මහා එවුනුත් කොහේ හරි ලගක ඉන්නවා.. පරෙස්සම් වෙයන්.. රෑට එහෙම කළුවරේ එලියට බහින්න එපා...
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    අල්ලල දැම්ම බන් මෙගා බෝතලේකට:rofl:. තාම පැටියා අගල් 6ක් වගේ දිගයි. ගහන්නෙත් නෑ, රවුම්ට ඇකිලෙනවා, යන්නෙත් පැත්තට හරියට රැට්ල් ස්නේක්ස් වගේ

    ane wasanawan , hadaganna ganin