මේ මොකාද?....

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සර්පයොත් දැන් ග්රූප් හදාගෙනද?😬
    නෑ යකෝ සර්පයන් සුරකිමු කියල තියෙන group එකක් 😂 එක එකා සර්පයන්ගේ පොටෝ දාලා අහනවා මේ කවුද කියල.. දන්න එවුන් උත්තර දෙනවා... මල් රදනකය ලු, කරවලා ලු, අරණි දත් කැටියාලු.. එච්චර සර්පයි ගොඩක් ඉන්නවා කියල දැනගත්තෙත් ඒකට set උනාම :lol: