productive poor අර්ථ දක්වන්න පුලුවන්ද?
577 Well-known member Feb 18, 2009 6,992 1,295 113 Kandy Oct 21, 2022 #1 productive poor අර්ථ දක්වන්න පුලුවන්ද? Reactions: Stimulus mind
Heshan Daminda Well-known member Mar 13, 2009 46,214 1 101,041 113 34 Kalutara Oct 21, 2022 #3 අත පය තියාගෙන බකන් නිලන් බල ඉඳලා දුප්පත් වුන උන් poor තියෙන දහං ගැට සේරම දාලාත් දුප්පත් වෙලා ඉන්න උන් productive poor
අත පය තියාගෙන බකන් නිලන් බල ඉඳලා දුප්පත් වුන උන් poor තියෙන දහං ගැට සේරම දාලාත් දුප්පත් වෙලා ඉන්න උන් productive poor
kinkon Well-known member Aug 5, 2007 115,929 2 115,999 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 21, 2022 #4 බම්ප්
Kodiya97 Well-known member Feb 22, 2018 10,607 22,755 113 අම්බකිස්ස Oct 21, 2022 #5 පොහොට්ටුවේ පක්ශ සමාජිකයෝ තමයි ප්රතිලාභීන් කියන එක තමයි සාරාංශය