මේ මොනවද

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලුනු අහුරක් දානව
    මගේ සීන් එකේ පැල වලට අවුලක් නැද්ද ලුණු දාද්දී?

    කොහොමත් ඔය පැල පෝච්චි තුන ඔතනින් අයින් කරවන්නත් ඕනි එක අයින් කරන්න කිව්වට මහදෙන්නා මලාට එකඟ වෙන්නේ නෑ 😐
    same here bn
    dakiddi appiriyai
    It's like bung there's plenty of fucking trees they can grow if they want, plenty of pants with even beautiful flowers also. එහෙම මඟුලක් හිටව ගන්නේ නැතුව මේ මඩ නාටකයක් නටලා අහල පහල කවුරු හරි අඩුකුලේ හිවලෙක් එක්ක. Those freaking pots are heavy af full concrete kinda thing made for trees like palm trees. I'm pretty sure they didn't do that on their own. 🙄
     
    • Like
    Reactions: Fiona Dabare

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මගේ සීන් එකේ පැල වලට අවුලක් නැද්ද ලුණු දාද්දී?

    කොහොමත් ඔය පැල පෝච්චි තුන ඔතනින් අයින් කරවන්නත් ඕනි එක අයින් කරන්න කිව්වට මහදෙන්නා මලාට එකඟ වෙන්නේ නෑ 😐

    It's like bung there's plenty of fucking trees they can grow if they want, plenty of pants with even beautiful flowers also. එහෙම මඟුලක් හිටව ගන්නේ නැතුව මේ මඩ නාටකයක් නටලා අහල පහල කවුරු හරි අඩුකුලේ හිවලෙක් එක්ක. Those freaking pots are heavy af full concrete kinda thing made for trees like palm trees. I'm pretty sure they didn't do that on their own. 🙄
    නෑ ඖලක් නෑ මේසහැන්දඛ් දාපන් එකකට
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    me wge thava dekak thiyenawa, pusa wathurath bonawa meken

    73d1873e-70c3-40cc-b9e9-e513fef0c3b7.jpeg
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    me wge thava dekak thiyenawa, pusa wathurath bonawa meken

    View attachment 240865
    අඩෝ එකේ නම් බම් වතුර තොගයක් තියනවා නේ? අපේ හදවලා තියන එකේ ඔච්චර වතුර නෑ ඒ උනාට ගූ ගොඩක් වගේ පෙනුම 🤢 උඹලෑ එක බම් පොඩිඑකෝ ටිකක් හරි පෙනුමට තියනවා හැබැයි, වතුර ලේවල් එකෙන් පැහැදිලිව අඩිය පේනවා, අඩුකුලේ vibe එක වැඩිය නෑ 🤗

    දැන් බම් ඕකෙත් ඔය බිත්තර සීන් එක දාල තියනවා උඹ දැකලා තියෙනවද ? 🤔🧐
    නෑ ඖලක් නෑ මේසහැන්දඛ් දාපන් එකකට

    ඔව් බම් දාල දැම්මා ඕනි මඟුලක් කියල 🤗
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් බම් ඕකෙත් ඔය බිත්තර සීන් එක දාල තියනවා උඹ දැකලා තියෙනවද ? 🤔🧐

    mnnm oka diha balannah, malu innawa habai, ara latu latu wge ewanm dakala thiyenawa oka as karaddi
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    bcsazr7.gif

    ලොකු උන්නැහැටයි නෝනා හාමිනේටයි අර ගෙඹි බිත්තර වීඩියෝ එක පෙන්නපන් ශේප් එකේ..
    ඊට පස්සෙ සද්ධ නැතුව හිටපන්... ඉක්මණින් තීරනයක් ගනීවි....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,763
    1
    60,483
    113
    Mother Earth
    මාළු දාපන් ඊට පස්සේ ඉස්ගෙඩි හැදුනම මාළු ටික කයි. 🙂 ලස්සනයි බන් ඕකේ මල් පිපිලා දකිද්දී කොච්චර ලස්සනද. ❤️