මේ මොන රෙද්දක්ද? @ face book apoiiiiiiiiii

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ මොන රෙද්දක්ද? @ face book apoiiiiiiiiii

    මම computer එක ෆෝමැට් කරල ලොග් වෙනකොට මෙහෙම කියනවා:sorry:

    :shocked::sorry::confused:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩේ මේ ජීමේල් අකව්න්ට් එක ජීමේල් වලින් ස්පෑම් කරල අවුරුද්දක් විතර වෙනවා :shocked: මෙදා පොටේ ගොඩ එන පාටක් නෑ:(

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    උඹව හැක් වෙලා වගේ බං. කවුරු හරි පාස්වර්ඩ් එක වෙනස් කරලා තියෙනවා. රිකවර් කර ගන්න පුළුවන් මේල් එක ඌ වෙනස් කරලා නැත්තම් :)