යකෝ හොරු අල්ලන්න කියල නේද මුන් බලේට ආවේ/....
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Aug 24, 2017 #21 යකෝ හොරු අල්ලන්න කියල නේද මුන් බලේට ආවේ/....
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 24, 2017 #22 ඉතිං කමක් නෑනෙ බං බෙහෙත් වල මිල අඩු කලා රෝහල් ගාස්තු අඩු කලා ලංකාවෙ සෞඛ්‍යට ඇත්තටම සේවාවක් කල ඇමති තුමෙක් අපේ බදු සල්ලි වලිං ඇමරිකාවෙම ගිහිං බෙහෙත් ගන්න සිද්ද වෙන්න ඕනෙ
ඉතිං කමක් නෑනෙ බං බෙහෙත් වල මිල අඩු කලා රෝහල් ගාස්තු අඩු කලා ලංකාවෙ සෞඛ්‍යට ඇත්තටම සේවාවක් කල ඇමති තුමෙක් අපේ බදු සල්ලි වලිං ඇමරිකාවෙම ගිහිං බෙහෙත් ගන්න සිද්ද වෙන්න ඕනෙ
M mata renta barai Well-known member Aug 1, 2017 639 270 63 Aug 24, 2017 #24 Google_Boy said: හැම එකාම ඔක කරනවා..... Click to expand... එ්කනේ කියන්නේ බන්.බලේට එන හැම එකාම කරන්නේ රට කන එක.එකෙක්වත් රට දියුණු කරන්න නෙවේ එන්නේ තමන් දියුණු වෙන්න.අපේ මෝඩ මිනිස්සුත් ටොයි බයි කියල බෙදිල මරාගන්නවා.
Google_Boy said: හැම එකාම ඔක කරනවා..... Click to expand... එ්කනේ කියන්නේ බන්.බලේට එන හැම එකාම කරන්නේ රට කන එක.එකෙක්වත් රට දියුණු කරන්න නෙවේ එන්නේ තමන් දියුණු වෙන්න.අපේ මෝඩ මිනිස්සුත් ටොයි බයි කියල බෙදිල මරාගන්නවා.
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Aug 24, 2017 #25 akshanz 2.0 said: උබල හරක් පට්ටියක් දැක්කද Click to expand... උබ හරක් පට්ටිය දැක්කට ඊට උඩ හිටපු ගොන් බාන දැක්කේ නැනේ.. ඔන්න ඔකයි රටේ අවුල්..
akshanz 2.0 said: උබල හරක් පට්ටියක් දැක්කද Click to expand... උබ හරක් පට්ටිය දැක්කට ඊට උඩ හිටපු ගොන් බාන දැක්කේ නැනේ.. ඔන්න ඔකයි රටේ අවුල්..