මේ මොන හිගන්නෙක්ද

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකෝ හොරු අල්ලන්න කියල නේද මුන් බලේට ආවේ/....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං කමක් නෑනෙ බං බෙහෙත් වල මිල අඩු කලා රෝහල් ගාස්තු අඩු කලා ලංකාවෙ සෞඛ්‍යට ඇත්තටම සේවාවක් කල ඇමති තුමෙක් අපේ බදු සල්ලි වලිං ඇමරිකාවෙම ගිහිං බෙහෙත් ගන්න සිද්ද වෙන්න ඕනෙ :baffled:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    හැම එකාම ඔක කරනවා.....

    එ්කනේ කියන්නේ බන්.බලේට එන හැම එකාම කරන්නේ රට කන එක.එකෙක්වත් රට දියුණු කරන්න නෙවේ එන්නේ තමන් දියුණු වෙන්න.අපේ මෝඩ මිනිස්සුත් ටොයි බයි කියල බෙදිල මරාගන්නවා.:lol::lol::lol::lol::lol::lol:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    541d51df4af8bdbf66872bbd714d0ba0_XL.jpg

    උබල හරක් පට්ටියක් දැක්කද
    :lol::lol::lol:
    උබ හරක් පට්ටිය දැක්කට ඊට උඩ හිටපු ගොන් බාන දැක්කේ නැනේ.. ඔන්න ඔකයි රටේ අවුල්..