මේ යකාට සිරාවටම පිස්සුද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ යකාට සිරාවටම පිස්සුද?

    ජනපති මහින්ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙදින සංචාරයක


    ධනුෂ්ක ගොඩකුඹුර
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙදින සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා අද (20) පිටත්ව යයි.
    ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳීසිටින කාලය තුළ දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට සහභාගි වෙති.
    ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මේ සංචාරයේ අරමුණ වී තිබේ.
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග නගරය වන අබුඩාබි එරටේ එහි දෙවන විශාලතම නගරය වන අතර මොහොමඩ් බින්ෂායි රජු ප්‍රධානියා වෙයි. ජනගහණය නව ලක්ෂ විසිඑක් දහස ඉක්මවයි.


    http://www.dinamina.lk/2014/01/20/_art.asp?fn=n1401202