මේ යකා කව්ද බන්?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා බන් ආගම දහමට ගරු කරන උන්ව ජෝක් එකට අරන් තමන් හෙන රැඩිකල් පොර කියලා පෙන්නන උන්. ඕවා ඔය ප්‍රසිද්ධ වෙන්න දාන පොඩි ගොන් පාර්ට්. අර සම්මා රයිඩර්ස්, සම්මා ගැන්ග්ස්ටර්ස් වගේ පෝස්ට් ශෙයාර් කරන උන්. මුස්ලිම් එකෙක් දෙයක් කලොත් තමා උන්ගෙ බෞද්ධ කැක්කුම එන්නෙ.

    මේ පොරගෙ ෆ්බී පේජ් එකක් එහෙම සෙට් උනොත් දියන්කො අමතලා එන්න.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476

    මාත් හොයනවා බන් නමක් වත් නෑ මේ චැනල් එකෙවත් දාල.
     
    • Like
    Reactions: manjulabw

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    ඒ ටෝල්ක්ස් වලට වෙනම ඕඩියන්ස් එකක් ඉන්නව බන්. අපිට අදාළ නැත්තම් ගණන් ගන්නෙ නැතුව ඉදපන්.
    ඇටෙන්ශන් හිගාකන උන්ට ඒක free කරල දෙන්න එපා.
     
    • Like
    Reactions: pathaleiretta

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පන්සිල් පද පහ හරියට නොදැන පොඩි උන්ට බවුද්ද කම උගන්නනවා 🤭 🤭 🤭

    මුල් ටික බලපු ගමන් හිතුවෙ තවත් සිවුරු හොරෙක් කියලා 🤦‍♂️
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    බලපන් මේ තට්ටයා කියන එක , ලමයින් ව බ්‍රේන්වොශ් කරනවලු ? තමන්ගේ සිතුම් පැතුම් වලින් එහාට ගිය ගමන් , වහ ! බ්‍රේන්වොශ් ?

    ඕනිම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්ඩ පුලුවන් කිසිම අවුලක් නැතුව පිලි ගන්න එක නොපිලි ගන්න එක අහන කෙනා කරයි

    මේක මට නම් පේන්නේ ලන්කාවට බුද්දාගම ආවහම බ්‍රාහ්මන ආගම් වල උන් ටික කෑගැහුවා වගේ
     
    • Like
    Reactions: sk_ralahami

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    ඒ ටෝල්ක්ස් වලට වෙනම ඕඩියන්ස් එකක් ඉන්නව බන්. අපිට අදාළ නැත්තම් ගණන් ගන්නෙ නැතුව ඉදපන්.
    ඇටෙන්ශන් හිගාකන උන්ට ඒක free කරල දෙන්න එපා.
    මචන් සද්ද නැතිව ඉන්න තිබ්බා මුගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න ඕඩියන්ස් එකත් ඒ වගේ නම්. ඉස්සරහ ඉන්නෙ රටේ අනාගතේ උන්ගෙත් ඔලුවත් කුනුවලින් පුරවද්දි උන්ට හරිවැරැද්ද මොකක්ද කියල සාදාරනව තෙරුම් ගන්න නොදී උන්ගෙ මතේ ඔලුවට ඔබද්දි එහෙම බකන් නිලන් ඉන්න බෑ. මූ කරන වැඩේ ත්‍රස්තවාදයට වඩා අන්තයි.
    මුන්ගෙ සිවුර ගලවලා ගහන්න ඕනි ආයෙ බන නොකියන්නම. කාලකන්නි සිවුරු හොරු
    මචන් තම්බ්නේල් එක විතරක් බලල කමෙන්ට් කරන්න එපා. 🤭 🤭 🤭

    බලපන් මේ තට්ටයා කියන එක , ලමයින් ව බ්‍රේන්වොශ් කරනවලු ? තමන්ගේ සිතුම් පැතුම් වලින් එහාට ගිය ගමන් , වහ ! බ්‍රේන්වොශ් ?

    ඕනිම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්ඩ පුලුවන් කිසිම අවුලක් නැතුව පිලි ගන්න එක නොපිලි ගන්න එක අහන කෙනා කරයි

    මේක මට නම් පේන්නේ ලන්කාවට බුද්දාගම ආවහම බ්‍රාහ්මන ආගම් වල උන් ටික කෑගැහුවා වගේ
    ඔතන ඒ යකා කොහේද උන්ට සාදාරනව හිතල උන්ට කැමති දේ හිතාගන්න කියන්නේ? ඌ කෙලින්ම කියනවා අර වගේ වෙන්න එපා මේ වගේ වෙන්න කියල. අඩුම තරමේ ඌ පන්සිල් පද පහවත් හරියට දන්නෙ නෑ. එහෙම එකෙක්ට කොහෙද බුදුදහමක් ගැන කියාදෙන්න සුදුසු කමක්?
    ------ Post added on Jan 5, 2022 at 1:42 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    එලකිරි රැඩිකල් (යයි සිතා සිටින) කුක්කො ටිපර් වෙන සමයයි!!!

    1641328587530.png
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මුන්ගෙ සිවුර ගලවලා ගහන්න ඕනි ආයෙ බන නොකියන්නම. කාලකන්නි සිවුරු හොරු
    උඹ වීඩියෝ එක සම්පුර්නෙන්ම බැලුවෙ නෑ නෙහ්? 🤭
     
    • Haha
    Reactions: DHE

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    කාලෙන් කාලෙට ඔය වගේ උන් මතු වෙනවා.

    මේ ඉන්න තව එකෙක්.ඌ කියන විදියට පන්සිල් පද පහ රකින එකා අන්තවාදියෙක්.

    මොන තරම් රැඩිකල් නිරෙක් වුනත් නබීගේ ආගමට මොකුත් කියන්නේ නෑ.නානලා බෞද්ධ සෙට් එක වගේ විවේචන අපහාස ඉවසන්නේ නැති බව උන් දන්නවා.ඒකයි උන් කෙහෙල් ගහට කොටන්නේ නැත්තේ.

    මේ වගේ උන් නම් වැඩිහරියක් සල්ලිවලට ඕවා කරන්නේ.අනිත් උන් නම් ඇටෙන්ෂන් ගන්න,තව එකෙක් අවුස්සලා සිගිති ආතල් එකක් ගන්න තමයි.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,207
    113
    .mu kiyana lamaka bawuddayo katawa nm atta.. habay u podi unta wenna kiyana 1% aulak tiynawa.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    බලපන් මේ තට්ටයා කියන එක , ලමයින් ව බ්‍රේන්වොශ් කරනවලු ? තමන්ගේ සිතුම් පැතුම් වලින් එහාට ගිය ගමන් , වහ ! බ්‍රේන්වොශ් ?

    ඕනිම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්ඩ පුලුවන් කිසිම අවුලක් නැතුව පිලි ගන්න එක නොපිලි ගන්න එක අහන කෙනා කරයි

    මේක මට නම් පේන්නේ ලන්කාවට බුද්දාගම ආවහම බ්‍රාහ්මන ආගම් වල උන් ටික කෑගැහුවා වගේ
    ඉතින් දැන් මේ උඹ කරන්නෙත් ඒකමනේ :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    බලපන් මේ තට්ටයා කියන එක , ලමයින් ව බ්‍රේන්වොශ් කරනවලු ? තමන්ගේ සිතුම් පැතුම් වලින් එහාට ගිය ගමන් , වහ ! බ්‍රේන්වොශ් ?

    ඕනිම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්ඩ පුලුවන් කිසිම අවුලක් නැතුව පිලි ගන්න එක නොපිලි ගන්න එක අහන කෙනා කරයි

    මේක මට නම් පේන්නේ ලන්කාවට බුද්දාගම ආවහම බ්‍රාහ්මන ආගම් වල උන් ටික කෑගැහුවා වගේ
    ඒ අයිතිය ඔය කියන තත්ටයටත් තියෙනවා.
    අරූව මරන්න කොටන්න කියන්නෙ නැහැනෙ.
    .mu kiyana lamaka bawuddayo katawa nm atta.. habay u podi unta wenna kiyana 1% aulak tiynawa.
    කාටවත් කරදරක් නොවන තාක්කල් මිනිස්සු තමන්ට කැමති දෙයක් විශ්වාස කලාට කමක් නැහැ.
    අපි කාටවත් අපි කරන දේ හරියි කියන්න බැහැ. මොකද කවුරුවෙක් බිග් picture එක දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: reddeckuka

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,256
    2
    10,834
    113
    Home Sweet Home
    ඔකේ point එකක් තියේ , ලාමක scene එක හරි , ගත්ත example වැරදියි .
    පිටින් ශෝව් off බවුඩයෝ වැඩි , උන්ගේ ක්‍රියාව හෙනම case
    ඕක තමා ගුරා කියන්න try කලේ , හැබයි ගත්ත example වැරදියි . :lol:
     
    • Like
    Reactions: Master malli