පොඩි මිනිහගෙ ආණ්ඩුව කිව්වට දෙන දෙන හැම එකම ලොකු උන්ටමනෙ බන් දෙන්නෙ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    කම්කරුවගෙ 200 දෙන්නෙ ලොකු වතු හිමියන්ගෙ ඒවල වැඩ කරන උන්ට විතරලු බන්. පොඩි ඒවලින් ලංකාවෙ තේ නිශ්පාදනෙන් 74% හදනවලු, උන්ට හුලං 🤭 🤭

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    :lol: :lol::lol: මේක ගෙවන්නේ කොහොමද කියලා ඔය 159 වෙන වෙනම අහලා video එකක් කරන්න ඕනේ... ඊට පස්සේ ඒක ඡන්දෙ දුන්න වේසිගෙ පුතාලට දවස ගානේ බලන්න දෙන්න ඕනේ...​

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    කොහොමත් උන්ට වාසියක් නෑ

    ආදායම වැඩි වෙද්දී අස්වැසුම ශ්‍රේණිය ඉහළ යනවා.
    එතකොට එතනින් ලැබෙන ගාන අඩු වෙනවා.

    අන්තිමට බැලුවම ආදායම එකම ගානමයි 🤣🤌
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ

    :lol: :lol::lol: මේක ගෙවන්නේ කොහොමද කියලා ඔය 159 වෙන වෙනම අහලා video එකක් කරන්න ඕනේ... ඊට පස්සේ ඒක ඡන්දෙ දුන්න වේසිගෙ පුතාලට දවස ගානේ බලන්න දෙන්න ඕනේ...​

    අම්මෝ ඒක සැර වැඩි නැද්ද :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    I wonder Why They Waste Tax Money For Private Intensive? Seems Just for Vote
    Yeah, they need the vote. I think they know that they have lost the popularity they had. all the drama with drugs isn't going to win you elections all the time.
     
    • Like
    Reactions: Bekam

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    KrishanL89
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    සද්දයක් දාන්න ගියා, උන් පඩේකටවත් මුන්ව ගනන් ගත්තේ නෑ. අන්තිමට මුන් පුකේ ඇඟිල්ල ගහන් 200 ගෙවනවා අපේ සල්ලි වලින්. 99% ජෙප්පො බදු ගෙවන්න ආදයමක් නැති හිඟන්නෝ හින්ද උන්ට ගානක් නෑ. 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Post eke comment dekala epa una. Gon jeppo Gon jeppoma tamai. Kawadawat hadanna be.
    මම දැක්කා එක ජෙප්පෙක් අහනවා (මේකේ නෙවී) "උඹලට ප්‍රශ්නේ තියෙන්නෙ උඹලාගෙ බදු වලින් මේවා කරන එකනේ, ඔය සමාගමුත් ලොකු ලොකු බදු ගෙවනවා. උන් කිව්වොත් අපි ගෙවන බදු පාරවල් හදන්න, සෞඛයට දෙන්න එපා, ඉස්කෝලවට දෙන්න එපා කියලා උඹලා මොකද කියන්නෙ?" කියලා. :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,014
    6,724
    113
    ගග අද්දර
    මම දැක්කා එක ජෙප්පෙක් අහනවා (මේකේ නෙවී) "උඹලට ප්‍රශ්නේ තියෙන්නෙ උඹලාගෙ බදු වලින් මේවා කරන එකනේ, ඔය සමාගමුත් ලොකු ලොකු බදු ගෙවනවා. උන් කිව්වොත් අපි ගෙවන බදු පාරවල් හදන්න, සෞඛයට දෙන්න එපා, ඉස්කෝලවට දෙන්න එපා කියලා උඹලා මොකද කියන්නෙ?" කියලා. :lol:
    Sure ekata uu rata inna jeppek wenna ati 🤭
    Fb eke nam monawat danna be unta wiruddwa, bette wahana nilamesso wage jeppo enne comment krnna.