පන්සිල් පද පහ හරියට නොදැන පොඩි උන්ට බවුද්ද කම උගන්නනවා
මාත් හොයනවා බන් නමක් වත් නෑ මේ චැනල් එකෙවත් දාල.අලුත්ම ට්රෙන්ඩ් එක තමා බන් ආගම දහමට ගරු කරන උන්ව ජෝක් එකට අරන් තමන් හෙන රැඩිකල් පොර කියලා පෙන්නන උන්. ඕවා ඔය ප්රසිද්ධ වෙන්න දාන පොඩි ගොන් පාර්ට්. අර සම්මා රයිඩර්ස්, සම්මා ගැන්ග්ස්ටර්ස් වගේ පෝස්ට් ශෙයාර් කරන උන්. මුස්ලිම් එකෙක් දෙයක් කලොත් තමා උන්ගෙ බෞද්ධ කැක්කුම එන්නෙ.
මේ පොරගෙ ෆ්බී පේජ් එකක් එහෙම සෙට් උනොත් දියන්කො අමතලා එන්න.
සෙට් උනොත් දාපන්, ආතල් එකක් ගමුමාත් හොයනවා බන් නමක් වත් නෑ මේ චැනල් එකෙවත් දාල.

පන්සිල් පද පහ හරියට නොදැන පොඩි උන්ට බවුද්ද කම උගන්නනවා![]()
![]()
මචන් සද්ද නැතිව ඉන්න තිබ්බා මුගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න ඕඩියන්ස් එකත් ඒ වගේ නම්. ඉස්සරහ ඉන්නෙ රටේ අනාගතේ උන්ගෙත් ඔලුවත් කුනුවලින් පුරවද්දි උන්ට හරිවැරැද්ද මොකක්ද කියල සාදාරනව තෙරුම් ගන්න නොදී උන්ගෙ මතේ ඔලුවට ඔබද්දි එහෙම බකන් නිලන් ඉන්න බෑ. මූ කරන වැඩේ ත්රස්තවාදයට වඩා අන්තයි.ඒ ටෝල්ක්ස් වලට වෙනම ඕඩියන්ස් එකක් ඉන්නව බන්. අපිට අදාළ නැත්තම් ගණන් ගන්නෙ නැතුව ඉදපන්.
ඇටෙන්ශන් හිගාකන උන්ට ඒක free කරල දෙන්න එපා.
මචන් තම්බ්නේල් එක විතරක් බලල කමෙන්ට් කරන්න එපා.මුන්ගෙ සිවුර ගලවලා ගහන්න ඕනි ආයෙ බන නොකියන්නම. කාලකන්නි සිවුරු හොරු
ඔතන ඒ යකා කොහේද උන්ට සාදාරනව හිතල උන්ට කැමති දේ හිතාගන්න කියන්නේ? ඌ කෙලින්ම කියනවා අර වගේ වෙන්න එපා මේ වගේ වෙන්න කියල. අඩුම තරමේ ඌ පන්සිල් පද පහවත් හරියට දන්නෙ නෑ. එහෙම එකෙක්ට කොහෙද බුදුදහමක් ගැන කියාදෙන්න සුදුසු කමක්?බලපන් මේ තට්ටයා කියන එක , ලමයින් ව බ්රේන්වොශ් කරනවලු ? තමන්ගේ සිතුම් පැතුම් වලින් එහාට ගිය ගමන් , වහ ! බ්රේන්වොශ් ?
ඕනිම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්රකාශ කරන්ඩ පුලුවන් කිසිම අවුලක් නැතුව පිලි ගන්න එක නොපිලි ගන්න එක අහන කෙනා කරයි
මේක මට නම් පේන්නේ ලන්කාවට බුද්දාගම ආවහම බ්රාහ්මන ආගම් වල උන් ටික කෑගැහුවා වගේ
උඹ වීඩියෝ එක සම්පුර්නෙන්ම බැලුවෙ නෑ නෙහ්?මුන්ගෙ සිවුර ගලවලා ගහන්න ඕනි ආයෙ බන නොකියන්නම. කාලකන්නි සිවුරු හොරු
ඉතින් දැන් මේ උඹ කරන්නෙත් ඒකමනේබලපන් මේ තට්ටයා කියන එක , ලමයින් ව බ්රේන්වොශ් කරනවලු ? තමන්ගේ සිතුම් පැතුම් වලින් එහාට ගිය ගමන් , වහ ! බ්රේන්වොශ් ?
ඕනිම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්රකාශ කරන්ඩ පුලුවන් කිසිම අවුලක් නැතුව පිලි ගන්න එක නොපිලි ගන්න එක අහන කෙනා කරයි
මේක මට නම් පේන්නේ ලන්කාවට බුද්දාගම ආවහම බ්රාහ්මන ආගම් වල උන් ටික කෑගැහුවා වගේ

ඒ අයිතිය ඔය කියන තත්ටයටත් තියෙනවා.බලපන් මේ තට්ටයා කියන එක , ලමයින් ව බ්රේන්වොශ් කරනවලු ? තමන්ගේ සිතුම් පැතුම් වලින් එහාට ගිය ගමන් , වහ ! බ්රේන්වොශ් ?
ඕනිම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්රකාශ කරන්ඩ පුලුවන් කිසිම අවුලක් නැතුව පිලි ගන්න එක නොපිලි ගන්න එක අහන කෙනා කරයි
මේක මට නම් පේන්නේ ලන්කාවට බුද්දාගම ආවහම බ්රාහ්මන ආගම් වල උන් ටික කෑගැහුවා වගේ
කාටවත් කරදරක් නොවන තාක්කල් මිනිස්සු තමන්ට කැමති දෙයක් විශ්වාස කලාට කමක් නැහැ..mu kiyana lamaka bawuddayo katawa nm atta.. habay u podi unta wenna kiyana 1% aulak tiynawa.
