මේ යකා ප්‍රසිද්ද ඇයි බන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,370
    74,976
    113
    මේ යකා ප්‍රසිද්ද ඇයි බන්? මොකක්ද බන් සීන් එක? අඩො බලන් ගියාම අපිට අහුවෙන්නෙ නැති ස්ථර, සීන් තියෙනවානේ ලොවෙත්.

    https://www.facebook.com/ovikaush
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මේ යකා ප්‍රසිද්ද ඇයි බන්? මොකක්ද බන් සීන් එක? අඩො බලන් ගියාම අපිට අහුවෙන්නෙ නැති ස්ථර, සීන් තියෙනවානේ ලොවෙත්.

    https://www.facebook.com/ovikaush
    page walata salli didi couple eka promote karagaththa. 😂 dan okage redi ille wela sadda wahala inne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,370
    74,976
    113
    page walata salli didi couple eka promote karagaththa. 😂 dan okage redi ille wela sadda wahala inne.
    ඒ සීන් එක දැක්කා, මම බැලුවේ එහෙම හිට් වෙන්නත් කලින් මු ප්‍රසිද්ද මොකද කියලා.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මූ මේකිව දාන් ඉදලා අතාරියනෙ, ඒ කාලෙ බුකියේ සෙලිබේට්‍රි කපල් එකක්

    1729434639313.jpeg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ සීන් එක දැක්කා, මම බැලුවේ එහෙම හිට් වෙන්නත් කලින් මු ප්‍රසිද්ද මොකද කියලා.

    travel karala photoes social media danawa, ewa viral ghin prasidda wune
    + mu lassna nisa kello kamathi