මේ යකා යන්නැත්තෙ මොකද බන්?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,894
    21,138
    113
    second stage thama dan

    1649222639332.png
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ගියොත් රට පැන්නත් පස්සෙ හරි නඩු වැටෙනව ගෝල බාලයෝ ටික නඩු නැතුවම බල්ලො වගේ මරනව මිනිස්සු එකතු වෙලා
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මේ යකා ශුවර් එකටම පොඩි කාලේ යාලුවො එක්ක ක්‍රිකට් ගහනකොට පැරදීගෙන එනකොට බැට් එකයි බොලෙයි අරගෙන ගෙදර දුවපු පොරක් තමයි. ඒ පුරුද්ද තාම තියනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    අගමැතිට අයින් වෙන්න බෑ මොකද ආණ්ඩුව විසුරුවන්න වෙනවා

    ජනාධිපති අස් උනොත් මයිනට ජනාදිපති වෙන්න බෑ මොකද උගේ 2පාර ඉවරයි ජනාධ්පති කම පවුලෙන් පිට කතානායකට යනවා එතනත් ප්‍රශ්න


    මෙහෙම අල්ලන් ඉදල මේක ශේප් කරගන්න බලන්නේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් මේ රටේ බල්ලාගේ පිටේ ඉන්න මැක්කත් දන්නවා මිනිස්සු කියන්නේ සල්ලි දීලා ගෙදර පල කියන එක. එක දැන දැන එකට ගේමක් දෙන්න කතා කරනවා කියන්නේ සරලව තව ඔප්ෂන් තියන නිසා උන්ට

    1. උන්ගේ ඉලක්කේ අලුත් අව්රුද්ද. එකේදී තාවකාලික සහන දීලා මේක දියාරු කරන එක
    2. මුස්ලිම් අන්තවාදය කියන එක ඇහුවමත් මේ රජය මතක් වෙන නිසා බව්ද්ද අන්තවාදයක් හදන්න ඉඩ තියනවා. නයට කඩේ යන හාමුදුරු රැලක් බැහැල මුස්ලිම් උන්ට ක ගැහුවොත් සිංහල ලේ කුපිත වෙන්න? නානසාර ගන්ස්ටර්ස් ලට ඕක ලේසි වැඩක්.

    අපිට තියෙන්නේ මේ වගේ ඔප්ෂන් උන්ට කලින් හිතලා මිනිස්සු අතරට යවන්න. එහෙම උනාම වෙනකොටම දන්නවා මේක කාගේ වැඩක් ද කියලා වටේ ඉන්න අයට විරුද්ද වෙන්න තියෙන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    අඩේ මූ අහිංසක මිනිස්සුන්ව බිත්තියට ම හේත්තු කරල මිනීමරුවෝ කරගන්නයි උවමනාව,


    කෝ බන් ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටවල් වත් මැදිහත් වෙලා මුට කියන්න බැරි ද

    Go කියන්නේ පල
    Home කියන්නේ ගෙදර
    ඊලඟට තියෙන්නේ තොගෙ නම කියල?

    මුන් හදන්නේ මිනිස්සුන්ට මේකේ හයිප් එක බහිනකන් ඉඳල ආයේ රඟන්න...
    ජොන්ස්ටන් ගේ එහෙම කොහොමද උණ?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Gotata ain wenna baha ban. Okkoma pau uge pitin yanawa ethakota. U munge lanuwa kaaala citizenship ekath ain karagaththane. Muwa ata deken ellanawa mehemma situation ekaka ain unoth.
     
    • Like
    Reactions: Champ HB