මේ යකා යන්නැත්තෙ මොකද බන්?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන්ඩ ලපේ බාරගන්ඩ එපායි, ලපකොටාට ආණ්ඩුව බාරගන්ඩ කියපන්, රජපක්ශල ශනික යන්නෙ ශනික.
     
    • Dislike
    Reactions: siri_ayya

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Guys understand this

    Gota can never resign with getting into trouble
    The moment he resigns he loses everything, so he will do everything possible to stay in power u till the next election and will leave the country then

    But now he will not leave unless he is dealt with like gaddafi
     
    • Love
    Reactions: HAneo

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සෙනසුරාදා එක දෙන්න ඕනේ උණ ගැනෙන්නම.....
    අනිවාර්යයෙන් :yes: මුලු රටම බස්සල වැඩ වර්ජනයකට ගියානම් ගෝටා සතියක් ඉන් නෑ

    බෝම්බ ගහල බලේ ගත්ත කියල දැන් නම් හොඳටම පැහැදිලියි..:yes:
    ඒක දැන් මිනිස්සුන්ගෙ ඇස් ඉදිරියෙම ඔප්පු වෙනවා. ඒ සාපෙට තමයි රටේ හැමෝටම කරගහන්න වුනේ
    ------ Post added on Apr 6, 2022 at 11:29 AM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බලේ ගිය ගමන් මිනිමරුවව ඇරෙස්ට් කරයි කියල බය තින්නේ ඕකට. ඔකාගේ නඩු ටිකට ඇතුලට ගියත් ඕකා මැරෙනකන් හිරේ දැනටම මු නඩු 20 කට වඩා යටගහල තියෙන්නේ තිස් ගානෙන්

    Death of Stalin ෆිල්ම් එක බලහං
    එකේ ස්ටාලින් මැරෙන්නේ කෙල්ලෙක් උට බැනල එවපු කොළ කැල්ලක් දැකල හාර්ට් අටක් එකක් ඇවිත්
    මුට කරන්න තියෙන්නේ ඕක
    මානසිකව වට්ටන්න ඕන
    පුළුවන් තරම් ඕකාට ප්‍රෙෂර් එක දෙන්න ඕනා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Guys understand this

    Gota can never resign with getting into trouble
    The moment he resigns he loses everything, so he will do everything possible to stay in power u till the next election and will leave the country then

    But now he will not leave unless he is dealt with like gaddafi
    Exactly bro. they have to cover too much tracks. they expect this but not this sudden. so he will die try to do every possible solution.
    Unfortunate for him, his ideas out via jontas sakkili mouth. that make this process even faster
     
    • Like
    Reactions: fdk

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බලේ ගිය ගමන් මිනිමරුවව ඇරෙස්ට් කරයි කියල බය තින්නේ ඕකට. ඔකාගේ නඩු ටිකට ඇතුලට ගියත් ඕකා මැරෙනකන් හිරේ දැනටම මු නඩු 20 කට වඩා යටගහල තියෙන්නේ තිස් ගානෙන්

    Death of Stalin ෆිල්ම් එක බලහං
    එකේ ස්ටාලින් මැරෙන්නේ කෙල්ලෙක් උට බැනල එවපු කොළ කැල්ලක් දැකල හාර්ට් අටක් එකක් ඇවිත්
    මුට කරන්න තියෙන්නේ ඕක
    මානසිකව වට්ටන්න ඕන
    පුළුවන් තරම් ඕකාට ප්‍රෙෂර් එක දෙන්න ඕනා
    suffer karala merenna oni charitha...
    Heenenuth okata marawapu ewunge moonawal penawanam hari..
     
    • Like
    Reactions: banda065

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,618
    113
    Piliyandala
    අනිවාර්යයෙන් :yes: මුලු රටම බස්සල වැඩ වර්ජනයකට ගියානම් ගෝටා සතියක් ඉන් නෑ

    ඒක දැන් මිනිස්සුන්ගෙ ඇස් ඉදිරියෙම ඔප්පු වෙනවා. ඒ සාපෙට තමයි රටේ හැමෝටම කරගහන්න වුනේ
    ------ Post added on Apr 6, 2022 at 11:29 AM
    කෝ බන් රාජ්‍ය සේවකයෝ පරිපාලනය සේවයේ ඈයෝ වැඩේ පටන් ගත්ත නම් ගොඩේ ගොඩ... පුදගලික අංශය උන්ටත් බහින්න පුලුවන්
     
    • Like
    Reactions: Srilankan1

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෝ බන් රාජ්‍ය සේවකයෝ පරිපාලනය සේවයේ ඈයෝ වැඩේ පටන් ගත්ත නම් ගොඩේ ගොඩ... පුදගලික අංශය උන්ටත් බහින්න පුලුවන්
    ඔව් වෘත්තීය සමිති තාම ඇක්ටිව් මදි. කැම්පස් කොල්ලො වගේම අනිත් ටික බැස්සනම් සතියක් යන්න කලින් මුං ඔක්කොම ගෙදර යවන්න පුලුවන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් වෘත්තීය සමිති තාම ඇක්ටිව් මදි. කැම්පස් කොල්ලො වගේම අනිත් ටික බැස්සනම් සතියක් යන්න කලින් මුං ඔක්කොම ගෙදර යවන්න පුලුවන්
    Jeppo tika tika kattiya bassanawa neda? Principal lage strike ekak langakadi thiyanawa neda?
     
    • Like
    Reactions: iworld

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Exactly bro. they have to cover too much tracks. they expect this but not this sudden. so he will die try to do every possible solution.
    Unfortunate for him, his ideas out via jontas sakkili mouth. that make this process even faster
    Yeah they never expected this to happen so fast
    I'm sure there many more cases against the family that he needs to clear before leaving
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    If he loves the country the best decision he can take at the moment is to resign. Because we are in a crisis. No Finance Minister, No Central bank governor for the past two or three days. This clearly shows how much greedy they are for power.

    They are thinking People will get tired and go away , I don’t think Peoples’ Power will stop anytime soon.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Yeah they never expected this to happen so fast
    I'm sure there many more cases against the family that he needs to clear before leaving
    Yes for sure. that is why this is dragging this far. not only him other ministers cases. because if any PM gave them up it's end of story. so all must be covered them to leave
     
    • Like
    Reactions: fdk