මේ යන්නේ කොහෙටද? (part II)

පැටියා;17693224 said:
උඹ මහින්දට චන්දෙ දියං. ඒකෙ අවුලක් නෑ බං ඒත් උඹෙ අනන්‍යතාවය හෙලි වෙන්නෙ නැති නිසා ඒක ප්‍රස්ද්ධියේ කියන්න පුලුවන්නෙ මෙතන. :D

සිංහලයා මේ පාර පරදින්නෙ නෑ සිංහලයා දිනනවා මේ අවුරුද්ද ඇතුලත මෛත්‍රී පාලනයක් යටතේ ඕං මගේ ඔට්ටුව. උඹ නෑ කියලා ඔට්ටුව අල්ලපං :P

මාව මෙතන කවුරුත් පෞද්ගලිකව අදුරන්නේ නැත්නම්, මට කොටු සේරම පිරිලා රෙපුත් තියෙනවා නම්, අහවල් එකටද බන් මරාට කඩේ යනව නම් බයේ කඩේ යන්නේ :P
මම කිව්වේ මගේ මතේ.

සිංහලය පරදිනවා බන්. දැනටමත් පැරදීගෙන එන්නේ. උබ මෙතනට ඇවිත් එක ඔප්පු කළා. උබ මෙතන ඇවිත් මට එක එක ඒවා කිව්වා මිසක් මේ %රි වැඩේ කරපු පොන්සියට වචනෙකින් හරි මොකුත් කිව්වද?
 
Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Machan Dan uba kiyana Widihata, Sinahala Buddhist witharada me rate inna one? Tamil, Muslims la okkoma Samula Gathanaya Karanna oneda? ehema naththan Ube wisaduma mokakda?
     
    දැන් එහෙනම් සහජීවනය කියල දැන් මේ හම්බය අපිට කරපු දේ හරිද?
    අරාබියට ගිහින්, හම්බයෝ ඉන්න තැනක පිරිත් දාල බුදුපිළිමයක් අරන් එකට වැදලා වරෙන් (ඔප්පු කරපන්) මම ඕකට උත්තර දෙන්නම්.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කෑප්ටන් Jack Sparrow;17693260 said:
    මාව මෙතන කවුරුත් පෞද්ගලිකව අදුරන්නේ නැත්නම්, මට කොටු සේරම පිරිලා රෙපුත් තියෙනවා නම්, අහවල් එකටද බන් මරාට කඩේ යනව නම් බයේ කඩේ යන්නේ :P
    මම කිව්වේ මගේ මතේ.

    සිංහලය පරදිනවා බන්. දැනටමත් පැරදීගෙන එන්නේ. උබ මෙතනට ඇවිත් එක ඔප්පු කළා. උබ මෙතන ඇවිත් මට එක එක ඒවා කිව්වා මිසක් මේ %රි වැඩේ කරපු පොන්සියට වචනෙකින් හරි මොකුත් කිව්වද?

    කරපු එකාට අදාල තැන්වල කියන්න ඕනෙ දේවල් කියලා ඇති. යූටියුබ් වීඩියෝ රිපෝට් කරලා ඇති.
    මට තියන අවුල උඹ වහින්ඔරෝ මහින්දට කඩේ යනවා කියලා අදහසක් එන එක උඹෙ කතා වලින් :baffled:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    කෑප්ටන් Jack Sparrow;17693287 said:
    දැන් එහෙනම් සහජීවනය කියල දැන් මේ හම්බය අපිට කරපු දේ හරිද?
    අරාබියට ගිහින්, ඉන්න තැනක පිරිත් දාල බුදුපිළිමයක් අරන් එකට වැදලා වරෙන් (ඔප්පු කරපන්) මම ඕකට උත්තර දෙන්නම්.

    moda katha kiyanna epa ban. uba mata kiyapan, Tmails and Muslim ayata mokakda uba karanna kiyanne? Wisadumak kiyapan? echcharai. just give me an answer.
     
    පැටියා;17693297 said:
    කරපු එකාට අදාල තැන්වල කියන්න ඕනෙ දේවල් කියලා ඇති. යූටියුබ් වීඩියෝ රිපෝට් කරලා ඇති.
    මට තියන අවුල උඹ වහින්ඔරෝ මහින්දට කඩේ යනවා කියලා අදහසක් එන එක උඹෙ කතා වලින් :baffled:

    උබට එහෙම හිතෙන්නේ මම MR ට වගේම MY3 ටත් බැනපු හින්ද ඇති.
    රිපෝට් කලානම් හොදයි ඉතින්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    මෛත්‍රී ආවොත් රට තුනට බෙදෙයිද..?

    unofficially ඒ දේ කොහොමත්ම සිද්ධ වෙනවා මචං මහින්ද ගියාට පස්සේ..
    මොන සක්‍රයටවත් එක නවත්තන්න බෑ...
    නමුත් officially නං ඒ වැඩේ කවදාවත් මේ ලංකාවේ කරන්න බෑ...
    මටත් ඕක තමා බං තියෙන එකම අවුල..
    සෘජුව නොවුනත් වක්‍රාකාරව නං එක අනිවා සිද්ධ වෙන එක වෙනවමයි මහින්ද ගිය කාලෙක...
    නමුත් ඉතිං කවදාහරි මිනිහ යන්න අපයි බං..
    මිනිහ පාලනයෙන් ගිය දවසක ඉතිං එක අනිවාර්යය දෙයක්...
    මේ ජන්දෙන් නොගියත් ඊලග එකෙන් හරි එක මිනිහ යන දවසක ආයෙම ඕක සිද්ධ වෙනවා...
    ඌ මොකෝ අමරණීය වෙන්නය බං..
    කවදාහරි කොහොමත් සිද්ධ වෙන එක කලින් වීමක් විතරයි මෙතනදී සිද්ධ වෙන්නේ...
    නමුත් මේ රට මෙහෙම නං තව ඇදන් යන්න අමාරුයි මචං...
    පාලනයේ වෙනසක් නං අත්‍යවශ්‍යයි...

    ලංකාවෙ දියුණුවක් නැත්තෙ ඇයි..?

    ලංකාව කිසිම දවසක මොකා ආවත් දියුණු කරන්න බැරි රටක් මචං...
    ඒබ්‍රහම් ලින්කන් වගේ ජනාධිපතිවරු 7ක් ආවත් කිසිම කිසි දවසක ලංකාව දියුණු කරන්න නං බෑ එක සහතිකයි..
    එක කියන්නෙත් මන් හේතුවක් ඇතුව බං...

    උබ මෙහෙම හිතපන්කෝ...
    ඕන පාරේ පොදු ටැප් එකක් දානවා... අපේ බැල්ලිගෙ පුතාල කරන්නේ මොකද්ද ටැප් එක ගලවාගෙන ගිහිල්ල බටේට පොලිතින් බෑග් එකක් ඔතපු කෝට්ටක් ගහල යනවා..
    බස් එකට වාඩි උනොත් මොකද කරන්නේ ෆෝන් එකත් කනේ ගහගෙන කියෝන ගමන් යතුරකින් හරි නියපොත්තෙත් හරි ඉස්සරහ සීට් එක ඉරනවා...
    උබ නිකමට වගේ හිතපන් පිටරටක වගේ අපේ කෝච්චියක TV එකක් හයි කරොත් මොකද වෙන්නේ කියල... මොකෙක් හරි එක ගලවාගෙන යනවා...
    පාර හදන්න වැලි බාල ගල් බාල තිබ්බොත් මොකද කරන්නේ හොරෙන් ඒකෙන් ටිකක් ගෙදර අදිනවා... ඊට පස්සේ පාර හදන උන් මොකද කරන්නේ අර තියෙන ටිකෙන්ම පාර අටවල දානවා...
    ඊට පස්සේ පාර මාස 6න් කැඩුනම හදපු උන්ගේ අම්ම මුත්තා මතක් කරලා බනිනවා...
    රජයට එක පාරක් ටැප් දාන්න පුළුවන්.. දවස ගානේ ටැප් දාන්න පුලුවන්ද.. බෑනේ බං...
    ඉරන ඉරන පාරට සීට් දාන්නයි උස්සන උස්සන ගානට TV දාන්නයි හොරකං කරන කරන තරමට ගල් වැලි බාන්නයි රජයට බෑනේ බං...
    ලංකාවේ මිනිස්සු කියන්නේ කැරීම පොන්නම කුහකම ජාතියක් බං...
    අපේ හුත්තල කුණු කූඩේකට කුණු ටික දාන්න දන්නවද බං...
    නෑනේ...
    රටවල කියන දේවල් දුයුණු කරන්න බෑ මචං මිනිස්සු දියුණු නැතුව...

    පොලිස් කාරයෝ ගැන උබට කියන්නවත් දෙයක් නෑනේ...
    රජයේ කාර්යාලෙක වැඩ වෙන හැටිත් දන්නවනේ...
    තව අවුරුදු 50000ක් ගියත් ලංකාව දියුණු කරන්න බෑ බං...
    විනය කියන දේ නැති වෙච්ච ගමන් ඕනම රජ වාසලක් බලු කූඩුවක් වෙනවා බං...
    මම නං ඔය කේන්දර අනංමනං හදි හූනියන් මගුල් තකන්නේම නෑ...
    එත් බලපන් මිනිස්සු කීදෙනෙක්ට අද අනිත් උන් හදි හූනියම් කරන්න වින කටින්න උත්සහ කරනවද කියල...
    උබ ඇමරිකාවේ විහිළුවටත් හූනියමක් කරා කියල අහල තියෙනවද..
    චීන්නු කාටවත් නූල් පැන්නුව කියල අහල තියෙනවද...
    නෑනේ බං...
    කැරීම කුහකයෝ සෙට් එකක් ලංකාවේ ඉන්නේ...
    කවුරු ආවත් මේවා දියුණු කරන එක නිකං විහිළු බං...
    මම කියනවට වෙලාවක් තියෙන වෙලාවක හිතල බලපන්කො මම කිව්වේ බොරුද කියල...
    ලොකුම දේ ලංකාවේ මිනිස්සුන්ට උගත්කමෙන් බුද්ධිමත් කම කියන දේ තෝරාගන්න බැරිවීමයි බං...

    ඕකනේ බං මං පාලකයන්ට බනින්න කැමති නැත්තේ...
    හරකුන්ගේ නායකයා හරකෙක් මිසක් සිංහයෙක් වෙන්නේ නෑනේ බං...
    අපේ උන්ටම ගැලපෙන පාලකයෝ ටිකකුත් ලැබිල ඉන්නවා මොනවා නැතත් යස අගේට...

    (Thanujaka මහතා..)

    මචන් ඕක ඇත්ත තමා. හැබැයි මිනිස්සු වෙනස් කරන්න බැහැ කියන එක බොරුවක්. ඔය හැමදාම යුද්දෙ දින්න,යුද්දෙ දින්න ගානකන් ටැප් එකක අගය ගැන හරි බොක්කටම වදින ඇඩ් එකක් දැම්මනම් මිනිස්සු ඒක නවත්තනවා.(ad එක ගත්තෙ උදාහරණයකට) ඉස්සර උන්ට වඩා දැන් තරුණ පරපුරේ අය හොද දේ ගන්නවා. ඒක නේද ඇත්ත?
     
    moda katha kiyanna epa ban. uba mata kiyapan, Tmails and Muslim ayata mokakda uba karanna kiyanne? Wisadumak kiyapan? echcharai. just give me an answer.

    උබට මම කිව්ව දේ කරන්න බැහැ නේද?
    අන්න එක උන්ගේ බලු බුරු නිදහස.
    මම එහෙම කියන්නේ නැහැ බන්, මොළේ කළදක් නැති සිංහලය තමන්ගේ ආගමට මේ තරම් අපහස කරද්දීත් නිදාගෙන එකට බැන්නේ මම. උබල යුස් වෙනවා බන් එක එකාලට. එකයි ඔය.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    කෑප්ටන් Jack Sparrow;17693326 said:
    උබට මම කිව්ව දේ කරන්න බැහැ නේද?
    අන්න එක උන්ගේ බලු බුරු නිදහස.
    මම එහෙම කියන්නේ නැහැ බන්, මොළේ කළදක් නැති සිංහලය තමන්ගේ ආගමට මේ තරම් අපහස කරද්දීත් නිදාගෙන එකට බැන්නේ මම. උබල යුස් වෙනවා බන් එක එකාලට. එකයි ඔය.

    mehemai, Ratak palanaya karanakota hama Jathiyak ganama balanna wenawa. Sinhalaya witharak nemei ne ban inne. But Last 3,4 Years idan, Muslim ewn tikak Dagalanawa wadi.. ekata Mahinda ta tibba Nithi Genna. Boruwata Hamuduruo okata Patalawan nathuwa. Nithiyak genawanan Okkoma Ekata yatai,Arabiyeth ehemai un Nithi hadan tiyenne.. aith Mona Ratakatawath ba Agili gahanna. Ai ehema Nithi genne Naththe? Eka ahapan Mahinada mahaththayagen. uba methan owa dala wadak na
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    budda shasane wenuwen peni inne kawda? Gnanasara hamuduruwo. Mahanayaka hamuduruwo kiyana ewa eka deshapalu ballekwath ganan gannawada?

    Mahindaya hakeemla thyagena inna kale unwa uda dagena innwa. Gyata paxe boruwata jathiwadi ganawa.

    Kondak nathi kan ahenne nathi ewun damma budda shasana amathi. U kuduth genawa.

    Baudda, sinhala kyna eka dan kala iwarai. A okkoma une mahindage anduwa kale kiyana eka amathaka krnna epa ubala.

    Gnasara hamuduruwoi mahindai ekathu wela apiwa rawattala iwarai.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Thawa ekak, Wadiyenma Muslim Palli hadune Last 10 Years wala. Kawda Permission Dunne?
     
    හරි, කවුද නීති තැන හිටියේ? වල් හම්බයෙක්.
    දැන් නම් ඒ පරය පැත්ත මාරු කරලා.
    සිංහල බෞද්ද චන්ද කියාද? 79%
    සිංහල බෞද්ධ ජනගහනය කොච්චරද? 69%
    තේරුම් ගන්න පුලුවන්ද හම්බයගේ දියුණුව?
    මොකා ආවත් හම්බය එනවා. MY3 අවොත් නිකන්ම හම්බය එනවා. MR ආවොත් ආයේ 2/3 හදාගන්න හම්බයව ගන්නවා.
    උබලව දේශපාලුවෝ use කරනවා, උන් උබලගේ බ්‍රේන් වොෂ් කරලා බන්, මේ දේවල් එක නිසා උබලට තේරෙන්නේ නැති වෙයි.
     
    budda shasane wenuwen peni inne kawda? Gnanasara hamuduruwo. Mahanayaka hamuduruwo kiyana ewa eka deshapalu ballekwath ganan gannawada?

    Mahindaya hakeemla thyagena inna kale unwa uda dagena innwa. Gyata paxe boruwata jathiwadi ganawa.

    Kondak nathi kan ahenne nathi ewun damma budda shasana amathi. U kuduth genawa.

    Baudda, sinhala kyna eka dan kala iwarai. A okkoma une mahindage anduwa kale kiyana eka amathaka krnna epa ubala.

    Gnasara hamuduruwoi mahindai ekathu wela apiwa rawattala iwarai.

    උබ කිව්ව දේට එකගයි මචං.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    කෑප්ටන් Jack Sparrow;17693457 said:
    හරි, කවුද නීති තැන හිටියේ? වල් හම්බයෙක්.
    දැන් නම් ඒ පරය පැත්ත මාරු කරලා.
    සිංහල බෞද්ද චන්ද කියාද? 79%
    සිංහල බෞද්ධ ජනගහනය කොච්චරද? 69%
    තේරුම් ගන්න පුලුවන්ද හම්බයගේ දියුණුව?
    මොකා ආවත් හම්බය එනවා. MY3 අවොත් නිකන්ම හම්බය එනවා. MR ආවොත් ආයේ 2/3 හදාගන්න හම්බයව ගන්නවා.
    උබලව දේශපාලුවෝ use කරනවා, උන් උබලගේ බ්‍රේන් වොෂ් කරලා බන්, මේ දේවල් එක නිසා උබලට තේරෙන්නේ නැති වෙයි.

    mata uba kiyana de therenawa, Niithi Hadana Thanata Uwa damme kawda? MR. api nemei. MR awath, MS awath Hambayoth ekka Wada karanna wenawa. Unwa sadahatama raten Pannala Danna Bahane , Eka thamai mama Mulinma Ahuwe mokakda ube Wisaduma? uba hithana widihata mokakda karanna one? Api okkoma Ekathu wela Hambayanta Kelinnada? ekama Wisaduma Niithi sampadanaya Pamanai.
     
    එකම විසදුම සමගියයි මචං. මේ වගේම පන්සිල් පද 5ට නිගරු කරපු එකෙක් කිරියේත් හිටිය, උව රතු කරලා හිටියේ, තව එකෙක්ව උ නොමග යවන එක නවත්තන්නයි, උගේ වැරදි හැසිරීම් නිසයි. එත් මේ චන්දෙ නිසා කඩේ ගිය උටත් නිල්/කොළ කොටු තුන හතරක්ම තිබ්බ ලගදි. තමුන් දේශපාලනිකව මොන මතයක් දරුවත් වැරදි දේට වැරදි කියල කියන්න කොන්දක් තියෙන්න ඕනේ. එතකොට ඔය පිම්බිලා තියෙන දේශපාලන චරිත ඔක්කොගෙම හුලන් බහිනවා.
    උදාහරනෙකට දැන් ආණ්ඩුවට විරුද්ද එවුන් ගොඩක් දෙනෙක් KP නිසා ආණ්ඩුවට බනිනවා නම්, එක වැරද්දක් නිසා ආණ්ඩුවට කඩේ යන එවුනුත් ආණ්ඩුවට එකට බැන්නොත් එක ආණ්ඩුවට සැහෙන්න දැනෙන කරුණක් වෙනවා.
    MY3 හම්බයෝ, පර දෙමල්ලු (කොටියට කඩේ යන එවුන් එක්කම) වට කරන් ඉන්න එකට බනිනවා නම් MY3 පාක්ෂිකයෝ ඒ වැරැද්ද එයාලටත් දැනෙනවා නම් එයාලත් එකට විරුද්ධ වෙන්න ඕනේ.
    මම දන්නවා මේ දේවල් වෙන දේවල් නෙමෙයි කියල, එත් එදා ඉදන් අද වෙනකන් දේශපාලුවෝ අපිව යුස් කළා, අපිත් යුස් උනා, හැමදාම අපිට වැරදුනා, වැරදුන තැන හදන්න කියල අනිත් පැත්තේ අයට යුස් වෙන්න ගියොත් රැවටෙන්නේ අපිමයි. අපි දැනගන්න ඕනේ උන්ව යුස් කරන්න මිසක් අපිව උන්ට යුස් කරන්න දෙන එක නෙමෙයි.
     
    කෑප්ටන් Jack Sparrow;17693527 said:

    Dan ubama Kiyanawa Ekama wisaduma Samagiya kiyala, Ita passe MY3 හම්බයෝ, පර දෙමල්ලු , kiyala baninawa. Ithin Kohomada ban Samayen Inne?
     
    චන්දෙ ඉවරවෙලා මාසෙකින් විතර උත්තර දෙන්නම්.
    MY3 දින්නත්, MR දින්නත් රටට වෙන සෙතක් නැහැ.
     
    Last edited: