පැටියා;17693224 said:උඹ මහින්දට චන්දෙ දියං. ඒකෙ අවුලක් නෑ බං ඒත් උඹෙ අනන්‍යතාවය හෙලි වෙන්නෙ නැති නිසා ඒක ප්‍රස්ද්ධියේ කියන්න පුලුවන්නෙ මෙතන.
සිංහලයා මේ පාර පරදින්නෙ නෑ සිංහලයා දිනනවා මේ අවුරුද්ද ඇතුලත මෛත්‍රී පාලනයක් යටතේ ඕං මගේ ඔට්ටුව. උඹ නෑ කියලා ඔට්ටුව අල්ලපං![]()
මාව මෙතන කවුරුත් පෞද්ගලිකව අදුරන්නේ නැත්නම්, මට කොටු සේරම පිරිලා රෙපුත් තියෙනවා නම්, අහවල් එකටද බන් මරාට කඩේ යනව නම් බයේ කඩේ යන්නේ 
මම කිව්වේ මගේ මතේ.
සිංහලය පරදිනවා බන්. දැනටමත් පැරදීගෙන එන්නේ. උබ මෙතනට ඇවිත් එක ඔප්පු කළා. උබ මෙතන ඇවිත් මට එක එක ඒවා කිව්වා මිසක් මේ %රි වැඩේ කරපු පොන්සියට වචනෙකින් හරි මොකුත් කිව්වද?

මම කිව්වේ මගේ මතේ.
සිංහලය පරදිනවා බන්. දැනටමත් පැරදීගෙන එන්නේ. උබ මෙතනට ඇවිත් එක ඔප්පු කළා. උබ මෙතන ඇවිත් මට එක එක ඒවා කිව්වා මිසක් මේ %රි වැඩේ කරපු පොන්සියට වචනෙකින් හරි මොකුත් කිව්වද?