මේ යන්නේ කොහෙටද? (part II)
මම ඊයේ වැඩිය හොයන්නේ නැතුව ත්රෙඩ් එකක් දැම්ම මෙන්න ඒක. එකේ වැරැද්ද යටින් මම එඩිට් කරලම පිළිගත්තා.
මට ඊයේ කිරියේ සමහරු බැන්න මතයක් නැති කොන්ද පන නැති එකෙක් කියලා, මට එහෙම බැනපු සිංහල බෞද්ධ (නමට) එවුන්ට මේ ලින්ක් එකේ වීඩියෝ එකෙන් උත්තර ලැබෙයි.
මෙන්න වීඩියෝ එක.
කවුද මේ මොහොමඩ් ෂකීර් බින් අබ්දුල්ලා?
මොකද කරන්නේ?
කොහෙද ඉන්නේ?
මෙන්න මෙහෙමයි ජඩ දේශපාලනය නිසා දෙකට බෙදුන සිංහල ජාතිය ආගමික වශයෙනුත් දෙකටම බෙදන්නේ.
මම ආයෙත් කියනවා මගේ මතය, මේ දේශපාලන පක්ෂවල ඉන්න කාලකන්නි දේශපාලුවෝ පස්සේ යන්න එපා තමුන්ගේ හැම වැඩේම නතර කරලා. උන් උන්ගේ වාසියට විතරයි වැඩ කරන්නේ, උන්ගේ පස්සේ ගිය එකාට හැමදාම වෙන්නේ පසු තැවීමක් විතරයි.
චන්ද කාලේ දෙන පොරොන්දු 50% ක් වත් ඉටු කරන නායකයෙක් ඉදලත් නැහැ, කිසිම රටක අද වෙනකන්. එහෙම කෙනෙක් ඉන්නත් බැහැ.
උබලට ඔය එක දේශපාලුවෙක්වත් කන්න අදින්න දෙන්නේ නැහැ, උබල මහන්සි වෙලා දියුණු උනොත් උබලට හැමදේම ලැබෙයි, දේශපාලුවෝ එන්නේ නැහැ උබලට දෙන්න, එහෙම දුන්නත් උන්ට දීල පිරිමහන්නත් බැහැ.
මේ දේ ආණ්ඩු පක්ෂේ වගේම විපක්ෂේටත් පොදුයි.
දැන්වත් තේරුම් ගනිල්ලා, සිංහලය ඉන්න තැන ගැන.
උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහලයටම තමයි.