මේ යන විදියට ඊලඟ පාරත් රාජපක්ෂ තමයි..නැත්නම් ඉන්ජු කියපන්!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    pohottuwata laksha 48k wage ei
    puthanota 55 wage set wei aayeth
    puthano 24 president
    2030di namal ei
    :yes:
    අහ ගණිත පොන්නය දැන් ඕකද අලුත් ෆේක් එක 2020 කියුවෙ ලස්සනට නේද..🤣🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මම මේක කිව්වා කියලා නිකමට මතකෙ තියා ගනින්. ඊළඟට ජනාධිපති වෙන්නෙ හාල් විකුණන "මල්ලි" කෙනෙක්. ට්‍රම්ප් වගේ කැම්පේන් එකක් දාන්න දැනටම වැඩ කෙරෙනවා. අපිත් ඒ පැත්තෙ තමයි. 👍

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: a2mdb

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,500
    8,871
    113
    යකෝ.. ඉන්න සෙනඟ බලපන්කෝ.. ඇහුවොත් උදේ ඉඳන් මිනිස්සු බයිනවා.. නිව්ස් වල පතුරු ගහනවා.. ගෑස් නෑලු.. එළෝලු ගිනි ගනන්ලු.. පෝර නෑලු.. කන්න නෑලු.. රට ඉවරලු.. පෝළිම්වලු... මුන් රට කනවලු.. ඉවරයිලු... බයියෝ හැංගිලාලු.. :growl:

    අන්තිමේ යස අගේට රේන්ජ් රෝවර් එකේ යද්දි අතත් වනනවා.. එච්චර ගවයෝ සෙට් එකක් ඉන්නේ රටේ.. පුදුමයි බන්..

    ඡන්දයක් ආවම බලපන්කෝ...

    මට නම් ශුවර් ඊලඟට එන්නෙත් රාජපක්ෂම තමයි.. බැසිල් -->> නාමල් -->> යෝසිත ---->> මුණුපුරා -->>>>> අවුරුදු 100 කට රාජපස්ස තමා.. ඕං කිව්වා!!!!
    on point.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මම මේක කිව්වා කියලා නිකමට මතකෙ තියා ගනින්. ඊළඟට ජනාධිපති වෙන්නෙ හාල් විකුණන "මල්ලි" කෙනෙක්. ට්‍රම්ප් වගේ කැම්පේන් එකක් දාන්න දැනටම වැඩ කෙරෙනවා. අපිත් ඒ පැත්තෙ තමයි. 👍
    ඇත්තද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මම මේක කිව්වා කියලා නිකමට මතකෙ තියා ගනින්.

    ඊළඟට ජනාධිපති වෙන්නෙ හාල් විකුණන "මල්ලි" කෙනෙක්. ට්‍රම්ප් වගේ කැම්පේන් එකක් දාන්න දැනටම වැඩ කෙරෙනවා. අපිත් ඒ පැත්තෙ තමයි. 👍

    හාල් විකුණන මල්ලි බම්ප් 🙏😹😹😹
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම මේක කිව්වා කියලා නිකමට මතකෙ තියා ගනින්. ඊළඟට ජනාධිපති වෙන්නෙ හාල් විකුණන "මල්ලි" කෙනෙක්. ට්‍රම්ප් වගේ කැම්පේන් එකක් දාන්න දැනටම වැඩ කෙරෙනවා. අපිත් ඒ පැත්තෙ තමයි. 👍
    :rofl:
     
    orbito

    Junior member
  • Jun 27, 2022
    38
    27
    18
    යකෝ.. ඉන්න සෙනඟ බලපන්කෝ.. ඇහුවොත් උදේ ඉඳන් මිනිස්සු බයිනවා.. නිව්ස් වල පතුරු ගහනවා.. ගෑස් නෑලු.. එළෝලු ගිනි ගනන්ලු.. පෝර නෑලු.. කන්න නෑලු.. රට ඉවරලු.. පෝළිම්වලු... මුන් රට කනවලු.. ඉවරයිලු... බයියෝ හැංගිලාලු.. :growl:

    අන්තිමේ යස අගේට රේන්ජ් රෝවර් එකේ යද්දි අතත් වනනවා.. එච්චර ගවයෝ සෙට් එකක් ඉන්නේ රටේ.. පුදුමයි බන්..

    ඡන්දයක් ආවම බලපන්කෝ...

    මට නම් ශුවර් ඊලඟට එන්නෙත් රාජපක්ෂම තමයි.. බැසිල් -->> නාමල් -->> යෝසිත ---->> මුණුපුරා -->>>>> අවුරුදු 100 කට රාජපස්ස තමා.. ඕං කිව්වා!!!!
    @Anathai pupa palmu

    ඉන්ජු​

    ඉන්ජු​

    ------ Post added on Nov 16, 2024 at 8:31 PM