මේ යන විදියට ගියොත් සිංහල බෞද්ධයාට මොනවා &#352

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මේ යන විදියට ගියොත් සිංහල බෞද්ධයාට මොනවා &#352

    ඇත්තටම බන් මේ යන විදියට ගියොත් සිංහල බෞද්ධයාට මොනවා වෙයිද? රටට හිතැති සිංහලයට හිතැති ආණ්ඩුවක් කවදා එයිද? ගොඨාභය මහත්තයාවත් ආවොත් සිංහල ජාතියයි බුද්ධ ශාසනයයි රැකෙයි කියලයි මට හිතෙන්නේ. සිංහල බෞද්ධයා බලයේ සිටියොත් විතරයි හැම ජාතියකටම සාධාරණයක් ඉටු වෙන්නේ.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    if Mahinda and the clan really loves our nation they ill bring Gota and majority will vote him without any doubt considering his management skills otherwise "api hamadama wale"
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    mulinma sinhala ewun tika ekawidihakata hithanna purudu karanna ona. me uttala ekata eka kotagannawa. :frown:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ අය දැන් මෙහෙ අතැරලා ගිහින් ඔසී වලයි කැනඩා වලයි නිව්සී වලයි ඩුබායි වලයි යුකේ වලයි යු එස් වලයි පදිංචි වෙලා.. යන එනමං නැති අය මෙහෙ හිර වෙලා :cool::cool::cool:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    mulinma sinhala ewun tika ekawidihakata hithanna purudu karanna ona. me uttala ekata eka kotagannawa. :frown:

    සිංහල උන්ට පක්ෂ, පාට හදලා දීල තියෙන්නේ දැන් මුන් වල්මත්වෙලා මරාගන්නවා,

    තම්බි කොටි උන්ගේ වැඩ ටික ශේප් එකේ කරගන්නවා,
    මෙච්චර අනාත වෙච්ච මහා ජාතියක් ලෝකෙම නැතුව ඇති
    :lol::lol::lol:

    පාර්ලිමේන්තුවේ තම්බි ටිකයි කොටි ටිකයි කරගන්න වැඩටික අපේ උන්ට කරගන්ඩ බැ නේ.
    :baffled::baffled::baffled:
     
    ඒක තමයි වෙන්නේ ...පක්ෂ අල්ලන් මැරෙනවා....සිංහල නායකත්වයක් වටේ එකතු වෙන්නයි ඕන
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    ආගම ජාතිය රකින්න දේශපාලකයො ඕනෙ නෑ. තම තමන්ගෙන් වෙන්න ඕනෙ දේවල් කලාම හරි:dull:
    රටක ගොඩාක් වැදගත් තීරණ ගන්නේ රටේ නායකයෝ,
    එකටනේ අපි මුන්ව පත්කරගෙන තියෙන්නේ,
    වැඩේ තියෙන්නේ රටේ අවාසනාවට මුන් එකෙකුටවත් රට ජාතිය ගැන කැක්කුමක් නැ
    අප්පොච්චත් එකයි අප්පයත් එකයි පොන්නයත් එකයි.

    උදාහරණක් විදිහට උදේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ගොනි බිල්ලෝ විභාග ලියන එක ගැන.
    රජයට මේක තහනම් කරන්ඩ පුළුවන්, මිනිස්සුන්ට කරන්ඩ දෙයක් නැ.
    (මුන්ගෙ බලයට තියන තන්හාව හින්දා එහෙම කරන්නේ නැ,ඇයි තම්බින්ගේ හිත රිදුනොත් කෙස් නේ)

    වෙනඩ ඕන ටික කරලා බලන් හිටපන් එතකොට හරියයි.අපි මෙච්චර කල් කරෙත් එකනේ
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලංකාවේ අය දැන් මෙහෙ අතැරලා ගිහින් ඔසී වලයි කැනඩා වලයි නිව්සී වලයි ඩුබායි වලයි යුකේ වලයි යු එස් වලයි පදිංචි වෙලා.. යන එනමං නැති අය මෙහෙ හිර වෙලා :cool::cool::cool:
    ow puluwan puluwan un rata dala yanwa sratama mula me desha paluwoi unge boruwalata ahuwena ninisui nisa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ යන විදියට ගියොත් සිංහල බෞද්ධයාට මොනවා &#352

    ඇත්තටම බන් මේ යන විදියට ගියොත් සිංහල බෞද්ධයාට මොනවා වෙයිද? රටට හිතැති සිංහලයට හිතැති ආණ්ඩුවක් කවදා එයිද? ගොඨාභය මහත්තයාවත් ආවොත් සිංහල ජාතියයි බුද්ධ ශාසනයයි රැකෙයි කියලයි මට හිතෙන්නේ. සිංහල බෞද්ධයා බලයේ සිටියොත් විතරයි හැම ජාතියකටම සාධාරණයක් ඉටු වෙන්නේ.

    හුම් හුම් බන් :unsure: