මේ යන විදියට පොන්න පොලිස්....

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ යන විදියට පොන්න පොලිසිය මහපාරේ මිනිස්සුන්ගේ ගුටි කාල මැරුම්කන කාලය ලගයි කියල හිතෙන්නේ නැද්ද?
    මේ පොලිසිය ගු කරන එක ආණ්ඩුවේ වැඩක් වෙන්නත් පුළුවන් මේ වගේ කරව ගන්න.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    Kalabalayak athi karala chande thiyanne nathi wenna hadanne wennathj puluwan

    ploiciyen laga laga game dekak gahuwa dakune pathale dammala

    mulu ratama awul jalayak karala, ita passe basil bahinawa amaricawen airport ekata rata bera ganna. sinhalu serama dewal amathaka karala puka ussan gihin denawa basilta.
    ඔව් ඔව් මේ පොන්නයෝන්ගේ යටි අරමුණක් තියෙන්නේ.
    මට පෙන්නේ පොන්න රනිල් චන්දෙ තියන්නේ නැතුව ඉන්න රටේ බිෂණයක් තියල මොකක් හරි ගේමක් ගහන්න.
     
    • Like
    Reactions: Winter Soldier

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,617
    49,977
    113
    සේදවත්ත
    ඔව් ඔව් මේ පොන්නයෝන්ගේ යටි අරමුණක් තියෙන්නේ.
    මට පෙන්නේ පොන්න රනිල් චන්දෙ තියන්නේ නැතුව ඉන්න රටේ බිෂණයක් තියල මොකක් හරි ගේමක් ගහන්න.
    ජන්ද ඕනේ නෑ
     
    • Haha
    Reactions: Dead Cupid

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,991
    40,897
    113
    ඇත්තටම මටත් දැන් පාරක බැහැල ගමනක් යන්නබයයි බයයි වගේ. ජේවීපී කලබල කාලයක් එන්න කලින් පෙර නිමිති පහල වෙනවා. මොලේ කල්පනා කරල චන්දෙ දීපන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,972

    baya nethuwa inna onenan namalta chande denna etcharai
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    අපේ ගෙදර හොරකමක් වෙලා, ගිය සතියේ පොලීසොයට ගියහම චාටු වෙන් කතා කරලා පැමිණිල්ල අරන් නැහැ. අද ගියහම කෑ ගහලා බැනලා, කුණු කේස් අරන් එනවා කියලා. මේකට මොකද්ද කරන්න ඕනේ. මම ඉන්නේ රටින් පිට පුහුණුවකට ඇවිත්.අම්මා විතරයි මහගෙදර.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,972
    113
    අපේ ගෙදර හොරකමක් වෙලා, ගිය සතියේ පොලීසොයට ගියහම චාටු වෙන් කතා කරලා පැමිණිල්ල අරන් නැහැ. අද ගියහම කෑ ගහලා බැනලා, කුණු කේස් අරන් එනවා කියලා. මේකට මොකද්ද කරන්න ඕනේ. මම ඉන්නේ රටින් පිට පුහුණුවකට ඇවිත්.අම්මා විතරයි මහගෙදර.
    Skin color?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,858
    1
    51,814
    113
    ප*යාගල
    sorry.com
    අපේ ගෙදර හොරකමක් වෙලා, ගිය සතියේ පොලීසොයට ගියහම චාටු වෙන් කතා කරලා පැමිණිල්ල අරන් නැහැ. අද ගියහම කෑ ගහලා බැනලා, කුණු කේස් අරන් එනවා කියලා. මේකට මොකද්ද කරන්න ඕනේ. මම ඉන්නේ රටින් පිට පුහුණුවකට ඇවිත්.අම්මා විතරයි මහගෙදර.
    DIG ta thamai complain karanna wenne. eth thaniyama yawanna epa ammawa. hora kauda kiyala sakkiyak wath nathnm owata complain dana eka useless bn un hoyanne na
     
    • Sad
    Reactions: bandara77

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    DIG ta thamai complain karanna wenne. eth thaniyama yawanna epa ammawa. hora kauda kiyala sakkiyak wath nathnm owata complain dana eka useless bn un hoyanne na
    පැමිනිල්ල අරගෙන, මම dig office එකට කෝල් කළා. එතනින් කිව්වා, මොන complaint එක වුණත් අනිවා ලියාගන්න ඕනේ කියලා.
    ඊට පස්සේ තමයි , බැනලා තියෙන්නේ. මම හිටියා නම් අමතනවා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇත්තටම මටත් දැන් පාරක බැහැල ගමනක් යන්නබයයි බයයි වගේ. ජේවීපී කලබල කාලයක් එන්න කලින් පෙර නිමිති පහල වෙනවා. මොලේ කල්පනා කරල චන්දෙ දීපන්.
     
    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    mulu ratama awul jalayak karala, ita passe basil bahinawa amaricawen airport ekata rata bera ganna. sinhalu serama dewal amathaka karala puka ussan gihin denawa basilta.
    Oka tamai wenne, aaith rata beraganna wenawa apita ...