මේ යන විදියට 2022 ජනවාරි වෙද්දි මොන වගේ ප්‍රශ්න වලට අපිට මුහුන දෙන්න වෙයිද? වෙන්න ඉඩ තියෙන දේවල් අනුමාන කරලා කලින් සූදානම් වෙලා ඉන්න එක කෝකටත් හොදයි වගේ.
උදා: පෙට්‍රල් නැති වීම, බෙහෙත් නැති වීම, එලවලු නැති වීම
උදා: පෙට්‍රල් නැති වීම, බෙහෙත් නැති වීම, එලවලු නැති වීම
Last edited: