මේ යන විදියට මොකක් වෙයිද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මේ යන විදියට 2022 ජනවාරි වෙද්දි මොන වගේ ප්‍රශ්න වලට අපිට මුහුන දෙන්න වෙයිද? වෙන්න ඉඩ තියෙන දේවල් අනුමාන කරලා කලින් සූදානම් වෙලා ඉන්න එක කෝකටත් හොදයි වගේ.

    උදා: පෙට්‍රල් නැති වීම, බෙහෙත් නැති වීම, එලවලු නැති වීම
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකා ඉතිහාසේ වැඩිම ප්රාමාණයක් සල්ලි අච්චු ගැහැව්වා මේ ආණ්ඩුව. ඒවගේ ප්‍රතිපල ලැබෙයි ඉක්මනට :D

    රට ඉඳල එන ඩොලර් ටිකටත් ඇරියා... ඩොලර් හම්බ කරන උන්ගේ එකවුන්ට් ටිකටත් ඇරියා.. ඒවගේ විපාකත් හම්බෙයි ඉක්මනට
    :lol::lol:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    රට ගැන හිතන එවුන් රට යයි
    බඩ ගැන හිතන එවුන්ට බඩ යයි
    ඔය මොකා කොහේ ගියත් අපි හම්බ කලොත් අපි කනවා. :yes:
    මේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වෙනව නම් මුලින්ම පාරට බහින්නෙ අපි. :cool:
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රට ගැන හිතන එවුන් රට යයි
    බඩ ගැන හිතන එවුන්ට බඩ යයි
    ඔය මොකා කොහේ ගියත් අපි හම්බ කලොත් අපි කනවා. :yes:
    මේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වෙනව නම් මුලින්ම පාරට බහින්නෙ අපි. :cool:
    අපි හම්බ කලොත් අපි කනවා. :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    රට ගැන හිතන එවුන් රට යයි
    බඩ ගැන හිතන එවුන්ට බඩ යයි
    ඔය මොකා කොහේ ගියත් අපි හම්බ කලොත් අපි කනවා. :yes:
    මේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වෙනව නම් මුලින්ම පාරට බහින්නෙ අපි. :cool:
    හෙට සජබෙ ගුපියෝ පාරට බහින්නයි යන්නේ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    middle class unta kelama wela yanawa.hama baduwama price hike wegena yanne ambaneta.minissunta daraganna bariwela picketing karana ganata enawa.salli ena marga parissam karagena ituru karaganin.salli tibat wadak karaganna baruwa yayi.
     
    • Like
    Reactions: KrishanL89

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,493
    113
    Matale
    Financial issues ඇවිත් ෂෙඩ් වල පෝලීමට ඉඳන් පෙට්‍රල් ගහන්න ගත්ත වුන් බැංකුවල පෝලිම්වල ඉඳන් සල්ලි අදින්න ගත්තොත් තමයි ප්‍රශ්නෙ ඩබල් වෙන්න පටන්ගන්නේ