මේ යන විදියට ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    යුද්දෙ නිසා එළවළු මිල ඉහල යාවී
    යුද්දෙන් නැති වෙන ජීවිත වලට ගෞරවයක් විදිහට කරන්ට් එක කපාවි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    ඩොලර් නෑ
    කරන්ට් නෑ
    සංචාරකයන් නෑ
    බෙහෙත් නෑ
    තෙල් නෑ

    තව මාසෙකින් වගේ ලංකාවේ මිනිස්සු පාරවල් වලට එනවා ජනතා කැරැල්ලකට එකෙදි හමුදාව සහ පොලිසිය මිනිස්සුන්ට වෙඩි තියනවා එකෙන් ගොඩක් මැරෙයි පස්සේ රට අරාජිත වෙනවා . ඉට පස්සේ ඉතින් බඩුම තමා රටේ කෑලි කෑලි එක්කො කැරලි කරුවන් අතේ ඒම නැත්තම් රජය පාලනය. හෙන විනාසයක් වෙන්න යන්නේ බන්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඩොලර් නෑ
    කරන්ට් නෑ
    සංචාරකයන් නෑ
    බෙහෙත් නෑ
    තෙල් නෑ

    තව මාසෙකින් වගේ ලංකාවේ මිනිස්සු පාරවල් වලට එනවා ජනතා කැරැල්ලකට එකෙදි හමුදාව සහ පොලිසිය මිනිස්සුන්ට වෙඩි තියනවා එකෙන් ගොඩක් මැරෙයි පස්සේ රට අරාජිත වෙනවා . ඉට පස්සේ ඉතින් බඩුම තමා රටේ කෑලි කෑලි එක්කො කැරලි කරුවන් අතේ ඒම නැත්තම් රජය පාලනය. හෙන විනාසයක් වෙන්න යන්නේ බන්.
    :yes:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,112
    113
    Loading...
    තෙල් නැති වීම
    කරන්ට් නැතිවීම
    මිනිස්සුන්ට සල්ලි නැතිවීම
    කන්න බොන්න නැතිවීම
    දේශපාලුවො හොරා කාපු සල්ලිත් අරගෙන, පවුල් පිටින් රට පැනීම
    ණය අරගෙන හොරා කාලා රට තවත් විනාස කිරීම
    ආයෝජකයො රටින් යෑම
    කර්මාන්ත කඩාවැටීම
    රාජ්‍ය සේවය අඩාලවීම (පඩිවත් ගෙවාගන්න බැරි තැනට පත්වීම)
    ණය වෙනුවට රටේ සම්පත් අයිති කරගැනීම
    එළිපිට කෑම බීමට මරා ගැනීම
    මංකොල්ලකෑම් සාමාන්‍ය දෙයක්වීම
    ළමයි පවා විකුණන තැනට පත්වීම
    පොලිසියට හෝ හමුදාවට මිනිස්සු පාලනය කිරීමට නොහැකිවීම
    හමුදා පාලනයක් ඒම
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගනිල්ලා , බඩගින්න නිවාගන්න මිනිස්සු නොකරන දෙයක් නැති වේවි ඉස්සර්සරහට ,
     
    • Wow
    Reactions: kinkon and errors

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    දැන් ටික ටික හරි තෙල් තියෙනවා, බෙහෙත් තියෙනවා, කඩින් කඩ උනත් කරන්ට් එක දෙනවා, ඉස්සර තරමටම නැතිවුනත් කෑම තියෙනවා. ඒත් කොයිවෙලේ හරි ඔය ටික නැත්තටම නැතිවෙලා යන එක තමයි වෙන්න පුළුවන් නරකම දේ. එළියට පෙන්නනවට වඩා දරුණු තැනක රටේ ආර්ථිකය තියෙන්නේ කියලා ඕන එකෙක්ට තේරෙනවනේ ඉතිං සල්ලි තිබිලත් බෙහෙත් කෑම වගේ දේවල් හොයාගන්න බැරි උනොත් මොනවා වෙයිද???
    මුන් ඉතුරු තුනත් රෝල ගහල බෙල්ල මුලටම හිර කරල චුත වෙලා යයි...ආයි මොකෙකුටවත් ගොඩ ගන්න බෑ මේ අමුතු ඇටේ🥴🥴🥴
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    තෙල් නැති වීම
    කරන්ට් නැතිවීම
    මිනිස්සුන්ට සල්ලි නැතිවීම
    කන්න බොන්න නැතිවීම
    දේශපාලුවො හොරා කාපු සල්ලිත් අරගෙන, පවුල් පිටින් රට පැනීම
    ණය අරගෙන හොරා කාලා රට තවත් විනාස කිරීම
    ආයෝජකයො රටින් යෑම
    කර්මාන්ත කඩාවැටීම
    රාජ්‍ය සේවය අඩාලවීම (පඩිවත් ගෙවාගන්න බැරි තැනට පත්වීම)
    ණය වෙනුවට රටේ සම්පත් අයිති කරගැනීම
    එළිපිට කෑම බීමට මරා ගැනීම
    මංකොල්ලකෑම් සාමාන්‍ය දෙයක්වීම
    ළමයි පවා විකුණන තැනට පත්වීම
    පොලිසියට හෝ හමුදාවට මිනිස්සු පාලනය කිරීමට නොහැකිවීම
    හමුදා පාලනයක් ඒම
    ඩෙෆා මේ ටිකෙන් 3/4 වගේ මේ අවුරුද්ද අග වෙනකොට වෙනවා ඉස්ථිරවම කියන්න පුලුවන්. මොකද අපේ පිලිකාව උඩුදුවල ඉවරයි සෑහෙන කල් දැන් . ලෙඩා මැරෙන්න ඕන්න මෙන්න්